රකින්නේ මොකක්ද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    රකින්නේ මොකක්ද ?

    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ .. වෙන මොනවටත් නෙවෙයි ..!
    මේ රටේ කලබල වෙනවා කියල දැක්කම ඒවාට සපෝර්ට් කරන උන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන ..
    උබලට හිතෙනවා නං මට උත්තර දීල වැඩක් නෑ කියල , අහක බලන් පලයල්ලා ..

    උබල ඔය රකින්න හදන්නේ මොකක්ද ?
    මරාගන්නේ මොකක් වෙනුවෙන්ද ? මෙහෙම කියන්නේ අනේ එහෙම කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න බං ..
    වෙන මොකටවත් නෙවෙයි .. මට බයයි !
    මං මැරෙන්න බය නෑ , ඒ උනාට මං බයයි බං මගේ අම්මයි තාත්තයි ගැන ...
    උබල අද මරාගෙන හෙට යුද්ධ කරනවා .. ඒක අනාවැකියක් නෙවෙයි අනිවා වෙන දෙයක් , වෙන හැටි මං සෑහෙන ඉස්සර ත්‍රෙඩ් වල පුක ඉරං ටයිප් කරලා ලියල ඇති .. ඒ මගේ කඩිය පුකේ හිටපු කාලේ .. :lol: දැන් ඌ නෑ .. ගිහිල්ල ..

    උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. ! :rofl: ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ ..

    ඒ වගේම මං මගේ රට නැති කරගන්නත් කැමති නෑ , පිට රටකට ගියොත්, උබ කොහේ එකෙක්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නේ මං ශ්‍රී ලාංකිකයෙක් කියල විතරයි බං .. සිංහලයෙක් කිව්වට උන් දන්නේ නෑ , දෙමළෙක් කිව්වට දන්නෙත් නෑ ... තම්බියෙක් කිව්වොත් පුකෙන් හිනා වෙයි අහපු ප්‍රශ්නේ මුට තේරිලා නෑ කියල . මොකද ඌ අහන්නේ උබ කොහෙන්ද ආවේ කියන ප්‍රශ්නේ විතරයි .. ජාතකේ දාපන් බල්ලට ... රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ඔය දෙකෙන් විතරයි ජාතියක් රැකෙන්නේ .. ළමයි හැදුව කියල උන් ඉංග්‍රීසි විතරක් කතා කරනවා නං එතන සිංහලයෙක් නෑ , උන් සිංහල විතරක් කතා කරනවා නං , එකත් හරියට කරගන්න බැරි නං එත් වැඩකුත් නෑ .. මුස්ලිම් කඩ වර්ජනය කරයි කියල උබලගෙන් ජාතියට කිසිම වැඩක් වෙන්නේ නෑ බං ! කිරියේ උන් ඕව කතා වෙනවා දැක්කම පුකෙන් හිනා මට නං .. එච්චරයි මට කියන්න තියෙන්නේ .. !

    උබලගෙන් කීයෙන් කී දෙනාද සිංහල භාෂාවේ ව්‍යාකරණ තිතටම දන්නේ ? මං දන්නෙත් නෑ , එහෙම දන්නවා නං මං මීට වඩා හොඳට ලියනවා .. කොහොමත් සිංහලය ඒක දැනගන්න විදිහක් නෑ , මොකද සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිත කරන්නේ ලියන්න විතරයි , එදිනෙදා කතා කරන්න අපිට ඕව වැඩක් නෑ .. හුත්තේ තම්බියෙක් නිසා නෙවෙයි බන් අපි නහින්නේ .. ඔන්න ඔය වගේ දේවල් හින්ද .. ! ඉතින් ආයෙත් කියන්නේ ජාතිය රකින්න ඕනේ නං රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ! සංස්කෘතිය ඔලුව උඩ තියාගන්න නෙවෙයි කියන්නේ .. කාලයත් එක්ක නවීකරණය කරගෙන ඉස්සරහට අරං පලයන් .. එච්චරයි ..

    ඔය මොක කිව්වත් වෙන්නේ නැති බව දන්නවා .. උබට මට ගොඩ ඒමකුත් නැති බව දන්නවා .. !:lol: ඒ උනාට හිතේ නලියන දේ එලියට දා ගන්න ඕනේ නිසා ටයිප් කරා .. එච්චරයි !

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලා කලබල දකින්නේ එළිපිට ගිණිතියනකොට... මිනිස්සු එතනට පත්වෙනකම් කාලාන්තරයක් තිස්සේ තැන් තැන් වලින් හිත් ගිණිගත්තු මිනිස්සු වැඩෙද්දි,හිත් ගිණි තියන ස්ථාන බෝ වෙද්දි, ගිණිගත් හිත් නපුරුකම් පාන සිද්ධීන් දකිද්දි නිහඬයි... ඒ නිහඬකම තේරෙන්නේ මේ වගේ සිද්දියකදි දඟලන දැඟලිල්ලෙන්...

    ජන අසහනයට හේතුව, මුල, තර්ක එක්ක නොවිසඳා සිද්ධීන් වලින් ප්‍රශ්නේ වහන්න යාම බුද්ධිමත් දර්ශනයක් නම් නෙවෙයි:dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උඹලා කලබල දකින්නේ එළිපිට ගිණිතියනකොට... මිනිස්සු එතනට පත්වෙනකම් කාලාන්තරයක් තිස්සේ තැන් තැන් වලින් හිත් ගිණිගත්තු මිනිස්සු වැඩෙද්දි,හිත් ගිණි තියන ස්ථාන බෝ වෙද්දි, ගිණිගත් හිත් නපුරුකම් පාන සිද්ධීන් දකිද්දි නිහඬයි... ඒ නිහඬකම තේරෙන්නේ මේ වගේ සිද්දියකදි දඟලන දැඟලිල්ලෙන්...

    ජන අසහනයට හේතුව, මුල, තර්ක එක්ක නොවිසඳා සිද්ධීන් වලින් ප්‍රශ්නේ වහන්න යාම බුද්ධිමත් දර්ශනයක් නම් නෙවෙයි:dull:

    මේකේ මූල බීජය තියෙන්නේ අපේ යටත් විජිත කාලේ .. සුද්දගේ කාලේ .. ඒක ආයේ අතුගාන්න පුළුවන් ද බැරිද කියන එක මං දන්නේ නෑ .. එච්චරයි ! :no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    28795817_564021697312069_3081470650057282774_n.jpg
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Prashant mage thamai, mage amma, mage thaaththa, mage rata.

    උඹගෙ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න හදලා එක්කෝ වැඩක් නෑ කියලා හිතලා තමයි ඕක ලිව්වේ....

    ලංකාවේ බහුතරයක් සහජීවනයෙන් ඇස් අඳ කරන් ඉන්නේ....

    නිකමට හොයලා බලන්න යුදෙවුවෝ පලස්තීනය අයිතිකර ගත්තෙ කොහොමද සහ වර්තමාන ඊශ්රායලය තුළ අන්‍ය ආගමකට අන්‍ය ජාතියකට ඊශ්‍රායලය ජාතිය අභිබවා නැගෙන්න පුළුවන් ද කියලා....

    අද ලංකාව තුළ මුස්ලිම් ජාතිය සිදුකරන්නේ යුදෙව්වන් පලස්තීනයට කළ දෙය නෙමෙයි ද කියා සිතා බලන්න

    මේක සර්වාගමික රටක් කරන්න ඕනේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි...

    කවුරු කොහොම රට බයිලා ගැහුවත්.... අපේ මුණුබුරු පරම්පරාවක් එන කාලෙක මේ රටේ බහුතරය ඉස්ලාම්.... මේ රටේ නීති රීති ඉස්ලාම්....

    අන්න එදාට සුළුතරය සිංහලයෝ

    එදාට අපි මෙච්චර කලක් ඉස්ලාම් ජාතියට වෙනසක් නොකර සහෝදරත්වයෙන් සලකපු සැලකුම් ලැබෙයිද කියලා මොහොතකට කල්පනා කරන්න....

    අතීතයේ ඉදන් අපි ඉස්ලාම් වරුන්ට වෙනසක් නොකර සැලකුවාට උන්ගෙ හිත්වල තියෙන්නේ ව්‍යාප්තවාදය මිසක් වෙන මොකක්වත් නෙවෙයි....

    මේවා කියනකොට සහජීවන කාරයන්ට අමාරුයි...

    උන්ට අපිව පේන්නෙ බෙදුම්වාදීන් හැටියට....

    ලංකාව තුර්කියක් වෙයි.... ඒකට දේශපාලනයත් උදව් කරයි ඒ වගේම අක් මුල් නැති භාග සිංහලයොත් ඒකට උදව් කරයි...
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22936727 said:

    මෝඩයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1838230

    Skylark

    * පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)
     
    Nov 20, 2012
    1,467
    477
    0
    skylark කියලා ජාතකේ අප්සට් පොන්න නරියෙක් මම කමෙන්ට් කරන හැම ත්‍රෙඩ් එකක්ම spam කර කර යනවා.....

    මූ ඉන්න තැනක් දන්නව නම් කවුරු හරි ගිහින් ගහපන් පොරෝ පාරක්....
     
    • Like
    Reactions: Dntec

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සොයන්නා;22936727 said:
    උඹගෙ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න හදලා එක්කෝ වැඩක් නෑ කියලා හිතලා තමයි ඕක ලිව්වේ....

    ලංකාවේ බහුතරයක් සහජීවනයෙන් ඇස් අඳ කරන් ඉන්නේ....

    නිකමට හොයලා බලන්න යුදෙවුවෝ පලස්තීනය අයිතිකර ගත්තෙ කොහොමද සහ වර්තමාන ඊශ්රායලය තුළ අන්‍ය ආගමකට අන්‍ය ජාතියකට ඊශ්‍රායලය ජාතිය අභිබවා නැගෙන්න පුළුවන් ද කියලා....

    අද ලංකාව තුළ මුස්ලිම් ජාතිය සිදුකරන්නේ යුදෙව්වන් පලස්තීනයට කළ දෙය නෙමෙයි ද කියා සිතා බලන්න

    මේක සර්වාගමික රටක් කරන්න ඕනේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි...

    කවුරු කොහොම රට බයිලා ගැහුවත්.... අපේ මුණුබුරු පරම්පරාවක් එන කාලෙක මේ රටේ බහුතරය ඉස්ලාම්.... මේ රටේ නීති රීති ඉස්ලාම්....

    අන්න එදාට සුළුතරය සිංහලයෝ

    එදාට අපි මෙච්චර කලක් ඉස්ලාම් ජාතියට වෙනසක් නොකර සහෝදරත්වයෙන් සලකපු සැලකුම් ලැබෙයිද කියලා මොහොතකට කල්පනා කරන්න....

    අතීතයේ ඉදන් අපි ඉස්ලාම් වරුන්ට වෙනසක් නොකර සැලකුවාට උන්ගෙ හිත්වල තියෙන්නේ ව්‍යාප්තවාදය මිසක් වෙන මොකක්වත් නෙවෙයි....

    මේවා කියනකොට සහජීවන කාරයන්ට අමාරුයි...

    උන්ට අපිව පේන්නෙ බෙදුම්වාදීන් හැටියට....

    ලංකාව තුර්කියක් වෙයි.... ඒකට දේශපාලනයත් උදව් කරයි ඒ වගේම අක් මුල් නැති භාග සිංහලයොත් ඒකට උදව් කරයි...

    හා හා .. බෙදුම්වාදී තමා බං .. උබලත් එහෙමයි උනුත් එහෙමයි ...
    බයි ද වේ .. මට මේක සර්වආගමික රටක් කරන්න ඕන නෑ... ඒ උනාට මම කැමති නිරාගමික රාජ්‍යයක් දකින්න ! බලපං ... මිනිස්සු හැමෝම සතුටින් ඉඳි .. ප්‍රශ්න නෑ .. රකින්න දේවල් නෑ .. අනාගතේ ගැන බයක් නෑ .. සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යයි .. ඔය අතරේ ප්‍රශ්න එයි ... ඒවාට විසඳුම් දෙන්න හොඳ නීති පද්ධතියකුයි ඒ නීති ක්‍රියාත්මක කරන්න සාධාරණය ආයතන ටිකක් බිහි වුන දවසටයි මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන් වෙයි ..

    එහෙම උනේ නැත්තන් වෙන්නේ මෙච්චරයි .. එක්කෝ ජාතින් දෙකෙන් තුනෙන් හතරෙන් එක ජාතියක් ඉස්සරහට එයි .. හැබැයි ඒ එන්නේ මල මිනී ගොඩාක් උඩින් .. හැබැයි මොන ජාතිය උඩට ආවත් ... ඒකත් පවතින්නේ ටික කාලයයි .. මොකද අර වගේ මල මිනී ගොඩ ගහන්න ගොඩක් දේවල් වැය කරන්න , නැති කරගන්න වෙන නිසා .. ඉතින් මොන ජාතිය ඉස්සරහට ආවත් වැඩක් නෑ බන් .. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු damage එකක් එක්ක. එකෙන් ආයේ ගොඩ ඒමක් නෑ.

    එහෙම සරලව කිව්වේ , ලංකාව තවත් ලිබියාවක් හෝ සිරියාවක් වෙයි කියන ඒක. ඒක මුස්ලිම් උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක් ද , සිංහල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද , දෙමල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ .. ඒක තීරණය වෙන්නේ අර ගහ මරාගෙන ඉවර වෙලා අන්තිමට ඉස්සරහට එන ජාතිය අනුව !
     
    • Like
    Reactions: shenat
    Nov 20, 2012
    1,467
    477
    0

    කාපට් පාරේ ටයර් පුච්චන්නෙ නැතුව.....
    නින්ජා ගැහුවා වාගේ ගේම දීලා මාරු වුනා නං තමයි පට්ට.....

    කාපට් පාරේ ටයර් පිච්චුනාම පාර විනාසයි.... :(:(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    හා හා .. බෙදුම්වාදී තමා බං .. උබලත් එහෙමයි උනුත් එහෙමයි ...
    බයි ද වේ .. මට මේක සර්වආගමික රටක් කරන්න ඕන නෑ... ඒ උනාට මම කැමති නිරාගමික රාජ්‍යයක් දකින්න ! බලපං ... මිනිස්සු හැමෝම සතුටින් ඉඳි .. ප්‍රශ්න නෑ .. රකින්න දේවල් නෑ .. අනාගතේ ගැන බයක් නෑ .. සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යයි .. ඔය අතරේ ප්‍රශ්න එයි ... ඒවාට විසඳුම් දෙන්න හොඳ නීති පද්ධතියකුයි ඒ නීති ක්‍රියාත්මක කරන්න සාධාරණය ආයතන ටිකක් බිහි වුන දවසටයි මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන් වෙයි ..

    එහෙම උනේ නැත්තන් වෙන්නේ මෙච්චරයි .. එක්කෝ ජාතින් දෙකෙන් තුනෙන් හතරෙන් එක ජාතියක් ඉස්සරහට එයි .. හැබැයි ඒ එන්නේ මල මිනී ගොඩාක් උඩින් .. හැබැයි මොන ජාතිය උඩට ආවත් ... ඒකත් පවතින්නේ ටික කාලයයි .. මොකද අර වගේ මල මිනී ගොඩ ගහන්න ගොඩක් දේවල් වැය කරන්න , නැති කරගන්න වෙන නිසා .. ඉතින් මොන ජාතිය ඉස්සරහට ආවත් වැඩක් නෑ බන් .. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු damage එකක් එක්ක. එකෙන් ආයේ ගොඩ ඒමක් නෑ.

    එහෙම සරලව කිව්වේ , ලංකාව තවත් ලිබියාවක් හෝ සිරියාවක් වෙයි කියන ඒක. ඒක මුස්ලිම් උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක් ද , සිංහල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද , දෙමල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ .. ඒක තීරණය වෙන්නේ අර ගහ මරාගෙන ඉවර වෙලා අන්තිමට ඉස්සරහට එන ජාතිය අනුව !

    නිරාගමික සංකල්පයට නම් මමත් එකගයි

    මිනිස්සු ඥානවන්ත වෙන්න වෙන්න ආගම් සංකල්ප අතහරිනවා

    හැබැයි

    පල්ලි වලින් කරන බ්‍රේන් වොශ් පාර අපට නවත්වන්න බැහැ....

    ඒක නිසා සිංහල කොච්චර ඥානවන්ත උනත් ඥානවන්ත වෙලා අනාගමික උනත් මුස්ලිම් ව්‍යාප්තවාදය නතර වෙන්නේ නැහැ....

    මොකද මොන නීති ගෙනාවත් පාලනයකින් තොරව වැඩිවන අධික මුස්ලිම් ජනගහනය පාලනය කරන්න ක්‍රමයක් නෑ....

    ජාතිවාදය එකක් ව්‍යාප්තවාදය තවත් එකක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    මෝඩයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1838230

    Skylark

    * පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)

    මචන් .. පුද්ගලික තරහ මරහ වෙන තැනකට අරං යමන් ..
    උබ කරන වැඩෙන් මගේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා .. ඒ උනාට මට ත්‍රෙඩ් බම්ප් කරගන්න උවමනාවක් නෑ .. හිතේ නලියන දේ මේකේ ලියල සැනසිල්ලේ නිදා ගන්න විතරයි ඕන !
    එළනේ .. අවුලක් නෑ නේ :)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22936740 said:
    නිරාගමික සංකල්පයට නම් මමත් එකගයි

    මිනිස්සු ඥානවන්ත වෙන්න වෙන්න ආගම් සංකල්ප අතහරිනවා

    හැබැයි

    පල්ලි වලින් කරන බ්‍රේන් වොශ් පාර අපට නවත්වන්න බැහැ....

    ඒක නිසා සිංහල කොච්චර ඥානවන්ත උනත් ඥානවන්ත වෙලා අනාගමික උනත් මුස්ලිම් ව්‍යාප්තවාදය නතර වෙන්නේ නැහැ....

    මොකද මොන නීති ගෙනාවත් පාලනයකින් තොරව වැඩිවන අධික මුස්ලිම් ජනගහනය පාලනය කරන්න ක්‍රමයක් නෑ....

    ජාතිවාදය එකක් ව්‍යාප්තවාදය තවත් එකක්

    මෝඩයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1838230

    Skylark

    * පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සොයන්නා;22936740 said:
    නිරාගමික සංකල්පයට නම් මමත් එකගයි

    මිනිස්සු ඥානවන්ත වෙන්න වෙන්න ආගම් සංකල්ප අතහරිනවා

    හැබැයි

    පල්ලි වලින් කරන බ්‍රේන් වොශ් පාර අපට නවත්වන්න බැහැ....

    ඒක නිසා සිංහල කොච්චර ඥානවන්ත උනත් ඥානවන්ත වෙලා අනාගමික උනත් මුස්ලිම් ව්‍යාප්තවාදය නතර වෙන්නේ නැහැ....

    මොකද මොන නීති ගෙනාවත් පාලනයකින් තොරව වැඩිවන අධික මුස්ලිම් ජනගහනය පාලනය කරන්න ක්‍රමයක් නෑ....

    ජාතිවාදය එකක් ව්‍යාප්තවාදය තවත් එකක්

    පුළුවන් ! මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නං ඕක කරන්න පුළුවන් ..
    හැබැයි පාලකයෝ මිනිස්සුන්ගේ අතට සල්ලි දෙන්නෙත් නෑ.. ඕක වෙනවට කැමතිත් නෑ ... ඒ මේ නිසා ! ධනවාද / සමාජ වාද / කොළ / නිල් / රතු මොකක් උනත් ඇත්ත මේකයි බං !

    28576766_2044000775887928_4426014804430867097_n.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මන්ද මචන් මටනම් සින්හල මේ රටේ ඉන්න පුලුවන් විදියට දැන ගත්තාම ඇති ..සිඳත් සඟරාවේ සින්හල මට ඕනි නෑ...
    හැබැයි සුරුස් බුරුස් ගාලා කඩ්ඩ ටිකක් කතා කර ගන්න තිබ්බනම් කියලා දහස් පාරක් හිතෙනවා....:(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    පුළුවන් ! මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නං ඕක කරන්න පුළුවන් ..
    හැබැයි පාලකයෝ මිනිස්සුන්ගේ අතට සල්ලි දෙන්නෙත් නෑ.. ඕක වෙනවට කැමතිත් නෑ ... ඒ මේ නිසා ! ධනවාද / සමාජ වාද / කොළ / නිල් / රතු මොකක් උනත් ඇත්ත මේකයි බං !

    28576766_2044000775887928_4426014804430867097_n.jpg

    උඹ JVP ද ??? :baffled::baffled: