රකින්නේ මොකක්ද ?
කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ .. වෙන මොනවටත් නෙවෙයි ..!
මේ රටේ කලබල වෙනවා කියල දැක්කම ඒවාට සපෝර්ට් කරන උන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන ..
උබලට හිතෙනවා නං මට උත්තර දීල වැඩක් නෑ කියල , අහක බලන් පලයල්ලා ..
උබල ඔය රකින්න හදන්නේ මොකක්ද ?
මරාගන්නේ මොකක් වෙනුවෙන්ද ? මෙහෙම කියන්නේ අනේ එහෙම කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න බං ..
වෙන මොකටවත් නෙවෙයි .. මට බයයි !
මං මැරෙන්න බය නෑ , ඒ උනාට මං බයයි බං මගේ අම්මයි තාත්තයි ගැන ...
උබල අද මරාගෙන හෙට යුද්ධ කරනවා .. ඒක අනාවැකියක් නෙවෙයි අනිවා වෙන දෙයක් , වෙන හැටි මං සෑහෙන ඉස්සර ත්‍රෙඩ් වල පුක ඉරං ටයිප් කරලා ලියල ඇති .. ඒ මගේ කඩිය පුකේ හිටපු කාලේ ..
දැන් ඌ නෑ .. ගිහිල්ල ..
උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. !
ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ ..
ඒ වගේම මං මගේ රට නැති කරගන්නත් කැමති නෑ , පිට රටකට ගියොත්, උබ කොහේ එකෙක්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නේ මං ශ්‍රී ලාංකිකයෙක් කියල විතරයි බං .. සිංහලයෙක් කිව්වට උන් දන්නේ නෑ , දෙමළෙක් කිව්වට දන්නෙත් නෑ ... තම්බියෙක් කිව්වොත් පුකෙන් හිනා වෙයි අහපු ප්‍රශ්නේ මුට තේරිලා නෑ කියල . මොකද ඌ අහන්නේ උබ කොහෙන්ද ආවේ කියන ප්‍රශ්නේ විතරයි .. ජාතකේ දාපන් බල්ලට ... රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ඔය දෙකෙන් විතරයි ජාතියක් රැකෙන්නේ .. ළමයි හැදුව කියල උන් ඉංග්‍රීසි විතරක් කතා කරනවා නං එතන සිංහලයෙක් නෑ , උන් සිංහල විතරක් කතා කරනවා නං , එකත් හරියට කරගන්න බැරි නං එත් වැඩකුත් නෑ .. මුස්ලිම් කඩ වර්ජනය කරයි කියල උබලගෙන් ජාතියට කිසිම වැඩක් වෙන්නේ නෑ බං ! කිරියේ උන් ඕව කතා වෙනවා දැක්කම පුකෙන් හිනා මට නං .. එච්චරයි මට කියන්න තියෙන්නේ .. !
උබලගෙන් කීයෙන් කී දෙනාද සිංහල භාෂාවේ ව්‍යාකරණ තිතටම දන්නේ ? මං දන්නෙත් නෑ , එහෙම දන්නවා නං මං මීට වඩා හොඳට ලියනවා .. කොහොමත් සිංහලය ඒක දැනගන්න විදිහක් නෑ , මොකද සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිත කරන්නේ ලියන්න විතරයි , එදිනෙදා කතා කරන්න අපිට ඕව වැඩක් නෑ .. හුත්තේ තම්බියෙක් නිසා නෙවෙයි බන් අපි නහින්නේ .. ඔන්න ඔය වගේ දේවල් හින්ද .. ! ඉතින් ආයෙත් කියන්නේ ජාතිය රකින්න ඕනේ නං රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ! සංස්කෘතිය ඔලුව උඩ තියාගන්න නෙවෙයි කියන්නේ .. කාලයත් එක්ක නවීකරණය කරගෙන ඉස්සරහට අරං පලයන් .. එච්චරයි ..
ඔය මොක කිව්වත් වෙන්නේ නැති බව දන්නවා .. උබට මට ගොඩ ඒමකුත් නැති බව දන්නවා .. !
ඒ උනාට හිතේ නලියන දේ එලියට දා ගන්න ඕනේ නිසා ටයිප් කරා .. එච්චරයි !
කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ .. වෙන මොනවටත් නෙවෙයි ..!
මේ රටේ කලබල වෙනවා කියල දැක්කම ඒවාට සපෝර්ට් කරන උන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන ..
උබලට හිතෙනවා නං මට උත්තර දීල වැඩක් නෑ කියල , අහක බලන් පලයල්ලා ..
උබල ඔය රකින්න හදන්නේ මොකක්ද ?
මරාගන්නේ මොකක් වෙනුවෙන්ද ? මෙහෙම කියන්නේ අනේ එහෙම කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න බං ..
වෙන මොකටවත් නෙවෙයි .. මට බයයි !
මං මැරෙන්න බය නෑ , ඒ උනාට මං බයයි බං මගේ අම්මයි තාත්තයි ගැන ...
උබල අද මරාගෙන හෙට යුද්ධ කරනවා .. ඒක අනාවැකියක් නෙවෙයි අනිවා වෙන දෙයක් , වෙන හැටි මං සෑහෙන ඉස්සර ත්‍රෙඩ් වල පුක ඉරං ටයිප් කරලා ලියල ඇති .. ඒ මගේ කඩිය පුකේ හිටපු කාලේ ..
දැන් ඌ නෑ .. ගිහිල්ල ..උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. !
ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ .. ඒ වගේම මං මගේ රට නැති කරගන්නත් කැමති නෑ , පිට රටකට ගියොත්, උබ කොහේ එකෙක්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නේ මං ශ්‍රී ලාංකිකයෙක් කියල විතරයි බං .. සිංහලයෙක් කිව්වට උන් දන්නේ නෑ , දෙමළෙක් කිව්වට දන්නෙත් නෑ ... තම්බියෙක් කිව්වොත් පුකෙන් හිනා වෙයි අහපු ප්‍රශ්නේ මුට තේරිලා නෑ කියල . මොකද ඌ අහන්නේ උබ කොහෙන්ද ආවේ කියන ප්‍රශ්නේ විතරයි .. ජාතකේ දාපන් බල්ලට ... රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ඔය දෙකෙන් විතරයි ජාතියක් රැකෙන්නේ .. ළමයි හැදුව කියල උන් ඉංග්‍රීසි විතරක් කතා කරනවා නං එතන සිංහලයෙක් නෑ , උන් සිංහල විතරක් කතා කරනවා නං , එකත් හරියට කරගන්න බැරි නං එත් වැඩකුත් නෑ .. මුස්ලිම් කඩ වර්ජනය කරයි කියල උබලගෙන් ජාතියට කිසිම වැඩක් වෙන්නේ නෑ බං ! කිරියේ උන් ඕව කතා වෙනවා දැක්කම පුකෙන් හිනා මට නං .. එච්චරයි මට කියන්න තියෙන්නේ .. !