ඊයේ Youtube එකේ Hawa movie එක බැලුවා .මරු ෆිල්ම් එක. වනචර හොල්මනක් ඉන්නේ ඒ ෆිල්ම් එකේ :lol: . උඹලා දන්න තව ඒ වගෙ ෆිල්ම්ස් මොනවද තියෙන්නේ. ( වනචර හොල්මන් ඉන්න ඒවා හොදේ :P )