FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල
FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..
ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සියළු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාව තුල වාරණය කල බව විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව පවසයි.
මෙම වාරණය සිදු කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත තාවකාලිකව පනවා ඇති වාරණය ඉදිරියේදී ඉවත් කරන බවත් කොමිසම පවසයි.
මෙහි අරමුණ වී ඇත්තේ ජාතිවාදය ඇති කර ප‍්‍රකාශයන් වාරණය කිරීම බවද සදහන්ය.