ඔතන දෙපැත්තක් තියෙනවා . ඒ ගැන හිතන්න ඕනේ . උන් කෑ ගහන විදිහට හැම වෙලේම පාඩුවේ හිටියොත් අපේ රටේ ජිවත් වෙන්නේ නිවටයන් වෙනවා . අනිත් කාරණේ ඔය කතාව උන්ටත් ඕනේ ඔය වගේ දෙයක් තමයි
නෑ බං ඕකට මේ රටේ දෙවිදියකට තියෙන නීතිය වගකියන්න ඕනේ. ඇමතිගේ කෝල් එකක් ඇති හිර කරපු උන්ව රිලිස් කරන්න. සිංහලුන්ට එක නීතියක් මුස්ලිම් උන්ට තව නීතියක්.




