Post with Responsibility!

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
අහසට වෙඩි තියපන් කියුව...අනිත්ව බොරු..වෙඩි තියල මරපන් කියන්ඩ මොලේ අමාරුවක් නැ බන් මට..

යහපාලන කුක්කො ටිකක් මේ කලබල අස්සෙ උබව කපන්න යන්නෙ :P
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ubala ekek hari dekkada aluthkade usawiya gawa bellak kapala dala thiyanawa.

    කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.
    කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.

    පසුගිය දිනෙක

    කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි පුද්ගලයන් එක් වී එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී මරාදැමීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසිය සැක පළ කර තිබේ.
    කෙසේ නමුත් අද උදෑසන හමු වී ඇති මිනිස් හිස, මුස්ලිම් ජාතිකයෙකුට අයත් වීම සහ, පාතාල සිදුවීමක් වශයෙන් සැලකෙන අලුත්කඩේ වෙඩි තැබීමේ සිද්ධිය එකිනෙකට සම්බන්ධ කර ජාතිවාදී තත්වයක් ඇතිකිරීම සඳහා ඇතැම් අවස්ථාවාදීන් ගන්නා උත්සාහයන් ගැන ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.ෙ
    අදාළ සිදුවීම සහ මේ වන විට පැතිර යන ජාතිවාදී කැළඹීම් රැල්ල අතර සම්බන්ධයක් නොමැති නමුත් ඇතැම් අවස්ථාවාදීන් මෙම සිදුවීමෙන් වාසි ලබාගත හැකි බැවින් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසයි‍ෙ
    ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (STF) සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානගත කර තිබේ
    කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෙතන ෆේක්නිවුස් වැහි වැහැලා ඇත්ත්ටම වෙන දේ කවුරුත් දන්නේ නෑ. ඒත් බොරු දානවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    උගෙ සුපුරුදු වැඩෙ කරලා පොස්ට් එක එඩිට් කරලා
    තමන් කියන දෙ ගැන තමන්ට විශ්වාස් නැහ් කියන්නෙ ඔක තමා එරොසන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22945391&postcount=29

    අහසට වෙඩි තිබ්බහම ප්‍රශ්න විසදෙනවද බ0 ?

    ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මරල ප්‍රශ්නේ විසඳන්න 20000 ක් ඕන නෑ නේ බං එහෙම නම් හමුදාවෙන් 50 ක් යැව්වනම් පැයෙන් වැඩේ ඉවරනේ :baffled: අනික ඔය වෙඩි තියන්න ඕන කිව්වා කියන්නේ උඹනේ, මම නම් දැක්කේ නෑ ඌ එහෙම කියනවා.

    පිරිස් බලයෙන් මිනිස්සු Disperse කරන්න බැරි මොකද කියල මම ඇහුවේ. එරෝසාන් කියනවා වගේ එක දිස්ත්රික්කෙක ඉන්න වුන් ගෙවල්වලට දක්කන්න බැරි ආමි එකක් වෙන්න බෑනේ ලංකාවට තියෙන්නේ. :dull:
    හැබැයි අදනම් පට්ට ගාර්ඩ් එකක් දාලා කියලාහ් තමා නිව්ස් එක ආවෙ
    කොහොමත් බ0 මුස්ලිම් උනුත් නිකන් ඉන්නහ් උන් නෙමෙහ් නෙහ් මෙතන පෙනවට වඩා දෙයක් වෙනවා පුලුවන්
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    රෝසි ආච්චි;22945583 said:
    ආරංචියක් අව හැබැයි වැඩි විස්තර මුකුත් දන්නේ නෑ :no:

    ගාබේජ් බෑග් එකක් වගේ එකක ඔලුවක් දාල තිබ්බ එකක්නම් දැක්ක නිව්ස් වල. පාතාල් වැඩක් කියල තිබ්බෙ

    කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.
    කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.

    පසුගිය දිනෙක

    කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි පුද්ගලයන් එක් වී එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී මරාදැමීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසිය සැක පළ කර තිබේ.
    කෙසේ නමුත් අද උදෑසන හමු වී ඇති මිනිස් හිස, මුස්ලිම් ජාතිකයෙකුට අයත් වීම සහ, පාතාල සිදුවීමක් වශයෙන් සැලකෙන අලුත්කඩේ වෙඩි තැබීමේ සිද්ධිය එකිනෙකට සම්බන්ධ කර ජාතිවාදී තත්වයක් ඇතිකිරීම සඳහා ඇතැම් අවස්ථාවාදීන් ගන්නා උත්සාහයන් ගැන ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.ෙ
    අදාළ සිදුවීම සහ මේ වන විට පැතිර යන ජාතිවාදී කැළඹීම් රැල්ල අතර සම්බන්ධයක් නොමැති නමුත් ඇතැම් අවස්ථාවාදීන් මෙම සිදුවීමෙන් වාසි ලබාගත හැකි බැවින් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසයි‍ෙ
    ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (STF) සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානගත කර තිබේ
    කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

    balapanko sakkili nikan dekka wage fb eke dala thiyenne
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,610
    113
    බ්ලොක් කරපු හොඳ නරක නෙමෙයි ඇහුවේ ඇයි කියලා ඇහුවේ. ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. හරි උතතරයක් දෙන්න බැරිනම් පිලිගන්න සෝශල් මීඩියා වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න පුලුවන් කියලා.

    අනික මහත්තයෝ මම කවුරු කියලා මගේ හැටි කොහොම කියලා උඹ හිතා ගත්තත් මට අදාලම නෑ. මට ගානක්වත් නෑ. simply I dont give a fuck. දන්න උන් දැනගත්තම ඇති හොඳේ. :P

    මම කොහෙවත් කිව්වද social media නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නෑ කියල? block කරපු එක හොදයි කියල කිව්වේ එකෙන් ප්‍රශ්න ඇති වෙනවා කියල මම පිළිගන්න නිසානේ . IQ එකේ ප්‍රශ්නයක් තියෙනවද කියන දේ තේරුම් ගන්න බැරි? මචන් උබත් එක්ක නිකන් කතා කරලා මගේ කාලය නාස්ති කරන්න ඕනේ නෑ. තර්ක කරන්න උනත් උ worthy opponent කෙනෙක් වෙන්න ඕනේ.

    එකෙක් කිව්වම keyboard වීරයෝ එලියට බහින්නේ නෑ කියල උබ එක නොපිළිගත්තේ නෑ. ඒ කියන්නේ උබයි මෙතන social media වලින් හානියක් න කියල පිළිගන්න එකා, මම නෙවෙයි.

    ඔය එලියට බැහැල විනාස කරන උන් එළකිරි එක නෙවේ whatsapp,facebook වගේ දේවල් තමයි උන්ගේ වැඩ වලට පාවිච්චි කරන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    balapanko sakkili nikan dekka wage fb eke dala thiyenne

    ඒක තමයි කියන්නේ සක්කිලි මුඩුක්කු සිංහලු. සල්ලි හම්බුවෙනවනම් විව්ස් හම්බුවෙනවනම් අම්මා අක්කා නංගි පවා විකුණයි. පබ්ලිසිටි ගන්නයි මං පොර කියලා පෙන්නගන්නයි පත බේගල් කෙලිනවා. :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    හැබැයි අදනම් පට්ට ගාර්ඩ් එකක් දාලා කියලාහ් තමා නිව්ස් එක ආවෙ
    කොහොමත් බ0 මුස්ලිම් උනුත් නිකන් ඉන්නහ් උන් නෙමෙහ් නෙහ් මෙතන පෙනවට වඩා දෙයක් වෙනවා පුලුවන්

    බෝම්බ ගහන්නත් පටන් අරන් ලු නෙ. අනිව මොනවහරි ඇති
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ :yes:

    ආමි එකේ ඉන්නේ වැඩිමනක් සිංහල කොල්ලෝ බන්, අනික සිවිල් කේස් මේන්ටේන් කරන්න උන්ට බැහැනේ. මොකක් හරි කේස් එකක් වෙලා අමි එකෙනුත් උන්ට ගැහුවා කිව්වොත් අන්තිමට තව කේස් එකක්. ඒ නිසා මුලින් පොලිස් STF දෙක විතරක් දාල වැඩේ බේරන්න හදනව ඇත්තේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ :yes:
    ආන්ඩුවෙ දුර්වල කම් තියෙනවා බ0
    හැබැයි මෙතන වෙලා තියෙන්නෙහ් මෙ ප්රශ්නෙ අඩු කැශල්ටිස් ගානකින් විසදන්නහ් ගිය එකෙන් තමා දික් ගැස්සිලා තියෙන්නෙහ්
    මතකනෙහ් බ0 ප්‍රොටෙස්ට් එකකදි වෙඩි වැදිලා මැරුනු කොල්ලා ?
    හමුදාවෙන් වෙඩි කාලා සි0හල කොල්ලො මැරෙනවා වගෙ නිවුස් අපි මොකට අහනවද ?
    අඩියෙන් අඩිය හමුදාව දාන්නත් පුලුවන් කමක් තියෙනවා කියලා කියන්නහ් අමාරුයි ...
    වැඩෙ තියෙන්නෙහ් හමුදාව ගාර්ඩ් දාන එරියා එකෙන් අයින් වෙලා අනිත් පැත්තෙන් ගහන්නහ් පටන් ගන්නවා
    හමුදාව පැත්තක ගෙවල් කුඩුවෙන්නෙහ් තවත් පැත්තක ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22945610 said:
    මම කොහෙවත් කිව්වද social media නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නෑ කියල? block කරපු එක හොදයි කියල කිව්වේ එකෙන් ප්‍රශ්න ඇති වෙනවා කියල මම පිළිගන්න නිසානේ . IQ එකේ ප්‍රශ්නයක් තියෙනවද කියන දේ තේරුම් ගන්න බැරි? මචන් උබත් එක්ක නිකන් කතා කරලා මගේ කාලය නාස්ති කරන්න ඕනේ නෑ. තර්ක කරන්න උනත් උ worthy opponent කෙනෙක් වෙන්න ඕනේ.

    එකෙක් කිව්වම keyboard වීරයෝ එලියට බහින්නේ නෑ කියල උබ එක නොපිළිගත්තේ නෑ. ඒ කියන්නේ උබයි මෙතන social media වලින් හානියක් න කියල පිළිගන්න එකා, මම නෙවෙයි.

    ඔය එලියට බැහැල විනාස කරන උන් එළකිරි එක නෙවේ whatsapp,facebook වගේ දේවල් තමයි උන්ගේ වැඩ වලට පාවිච්චි කරන්නේ

    උඹ කියපු එක මට තේරුනේ නෑ උඹම කියෝලා බලපන් තේරෙනවද කියලා.

    අනික මමද බං උඹව මුලින් කෝට් කලේ. කමක් නෑ අහපු ප්‍රශ්නෙට වැල් බයිලාවක් ගහලා ඔහොම ලිස්සලා යමන් කටෞත්තර නැති උනාම. :lol:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අනික මම මොකෙක්ද කියන එක මේකේ උන් තීරණය කරයි. දන්න උන් දන්නවා. මම කවුද කියලා ඔප්පු කරන්න දඟලන්න ඕනේ කමක් නෑ.
    උඹ දොස්තරද? නැද්ද?
    දොස්තර වගේ රඟලා බොරු පොරත්වයක් මවන්නෙ ඇයි ඇටෙන්ඩන්ට් පොන්නයො? :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩෝ සිරාවට ඌ එහෙම කියලා තිබ්බද බං?
    උට ආන්ඩු ප්‍ර්මොට් කරන්නහ් ඔනි උනාම කටට එනහ් දෙහ් කියනවා ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ :yes:

    dwurwala kamada natham anduwa hithala meka wadai kara da kiyana eka hithanna one anduwata thiyana wirode wena athakata yawanna.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ආමි එකේ ඉන්නේ වැඩිමනක් සිංහල කොල්ලෝ බන්, අනික සිවිල් කේස් මේන්ටේන් කරන්න උන්ට බැහැනේ. මොකක් හරි කේස් එකක් වෙලා අමි එකෙනුත් උන්ට ගැහුවා කිව්වොත් අන්තිමට තව කේස් එකක්. ඒ නිසා මුලින් පොලිස් STF දෙක විතරක් දාල වැඩේ බේරන්න හදනව ඇත්තේ.

    Aniwa. STF eke un unath iwasana eka pudumai ara bomba gahapu un illana video eke balapan ko. STF eke unta mala penala tibba nam ehema kudu wenna iwarai okkoma.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.
    කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.
    ***

    වෙඩි තියන්න ආපු එකෙක් වෙඩි තියලා යද්දි ගහලා මැරුවා කියලා නිව්ස් එක ආවා :yes:
    අනිත් සින් නම් දන්නෙහ් නැහ්