Post with Responsibility!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔතන දෙපැත්තක් තියෙනවා . ඒ ගැන හිතන්න ඕනේ . උන් කෑ ගහන විදිහට හැම වෙලේම පාඩුවේ හිටියොත් අපේ රටේ ජිවත් වෙන්නේ නිවටයන් වෙනවා . අනිත් කාරණේ ඔය කතාව උන්ටත් ඕනේ ඔය වගේ දෙයක් තමයි

    නෑ බං ඕකට මේ රටේ දෙවිදියකට තියෙන නීතිය වගකියන්න ඕනේ. ඇමතිගේ කෝල් එකක් ඇති හිර කරපු උන්ව රිලිස් කරන්න. සිංහලුන්ට එක නීතියක් මුස්ලිම් උන්ට තව නීතියක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    Aniwa. STF eke un unath iwasana eka pudumai ara bomba gahapu un illana video eke balapan ko. STF eke unta mala penala tibba nam ehema kudu wenna iwarai okkoma.

    STF කොහොමත් ට්‍රෙන් වෙලා බන් තියෙන්නේ ඔය ගම වල කසිප්පු අනම් මනම් අල්ලන්න එහෙම පනින්න. උන්ට සිවිලියන් කේස් හැන්ඩ්ල් කරන්න අයිඩියා එකක් ඇති ආමි එකට වඩා.
    ආමි කොල්ලන්ගේ මොරාල් එක වෙනස් නෙහ් ඊට වඩා.
    සිංහල එකෙක්ට ගහනවට වඩා අමි එකේ කොල්ලෝ මුස්ලිම් උන්ට ගහනවා දැම්මොත් එහෙම. ඒකෙ ආයිත් දෙකක් නැහැ.
    මේක අද ඉවර වෙන්නෙත් නැහැ හෙට ඉවර වෙන්නෙත් නැහැ, බ්ලොක් කරපු ඒවා අන්බ්ලොක් උන ගමන් වීඩියෝ ෆොටෝ එන්න ගත්තම ආයිත් ඇවිස්සෙනව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම අහලා තියෙන තරමින් ඒකට තියෙනවා කැරැල්ලක් මැඩපවත්වන්න ඕනේ ක්‍රියාමාර්ග.. ඒවා ඔක්කොම ෆේල් උනහම තමයි හමුදාව කැදවන්න පුලුවන්...පොඩ්ඩක් හොයලා බලලා හරියටම කියන්නම්... :D
    රතුපස්වලදි උනේ කෙලින්ම ආර්මි එක දාපු එක නේද. දෙන්නෙක්ද තුන්දෙනෙක්ද මැරුනා.. හැබැයි කේස් එක වරුවෙන් ඉවරයි නේද.. ආණ්ඩුව බය ඇති රෙගියුලේශන් වලට පිටින් ගිහින් රතුපස්වල වගේ මරන වලට වගකියන්න වෙයි කියලා... උන්ට කේස් එක නවත්තන්නත් ඕනෙ. අත් පිරිසිදුව තියාගන්නත් ඕනෙ
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අල්ලාහ් දෙවියන්ගේ ඉතා කුඩා වල්ල තුලට පිටසක්වල බැක්ටීරියා විශේෂයක් අසාදනය වී තිබෙන බව වාර්තා වන අතර, ජෝන්තුමා දත් කිඹුලා දොස්තර නෝනා සමඟ පුරුෂ නිමිත්තක නැගී අල්ලාහ් දෙවියන්ග් වල්ල බලා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    හමුදාවක් තියෙන්නෙ යුදමය කටයුතු වලට... පොලිසිය තමයි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය..

    බෝම්බ ගහන තැනට ආවම වත් හමුදාව කැඳවන්න බැරිද? :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මොකද බන් එලකිරියට වෙලා තියෙන්නෙ? ප්‍රොක්සි දාලා ෆේස්බුක් යන්න පුළුවන් ඒත් එලකිරි එන්න බෑ. මොකක්ද හේතුව
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බෝම්බ ගහන තැනට ආවම වත් හමුදාව කැඳවන්න බැරිද? :nerd:
    මොන වර්ගෙ බොම්බද කියල කවුද බ0 දන්නෙහ්
    හැන්ඩ් ග්‍රෙනෙඩ් නම් තමා තත්වෙ දරුනු හැබැයි පෙට්‍රොල් කියන්නෙහ් ගෙදර හදන්නහ් පුලුවන් දෙයක් නෙහ් ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද බන් එලකිරියට වෙලා තියෙන්නෙ? ප්‍රොක්සි දාලා ෆේස්බුක් යන්න පුළුවන් ඒත් එලකිරි එන්න බෑ. මොකක්ද හේතුව

    මම මුලින් ප්‍රොක්සියක් දාගෙන ආවේ දැන් ඒක බ්ලොක්. ආයේ වෙන එකකින් මේ එන්නේ SLT
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකද බන් එලකිරියට වෙලා තියෙන්නෙ? ප්‍රොක්සි දාලා ෆේස්බුක් යන්න පුළුවන් ඒත් එලකිරි එන්න බෑ. මොකක්ද හේතුව
    ෆයර්ෆොක්ස් යුස් කරපන් ප්‍රොක්සි දාලා DNS ක්ලියර් කරපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඔතන දෙපැත්තක් තියෙනවා . ඒ ගැන හිතන්න ඕනේ . උන් කෑ ගහන විදිහට හැම වෙලේම පාඩුවේ හිටියොත් අපේ රටේ ජිවත් වෙන්නේ නිවටයන් වෙනවා . අනිත් කාරණේ ඔය කතාව උන්ටත් ඕනේ ඔය වගේ දෙයක් තමයි

    :yes::love:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ෆයර්ෆොක්ස් යුස් කරපන් ප්‍රොක්සි දාලා DNS ක්ලියර් කරපන්

    මචන් whatsapp වැඩ නැහැනේ.මොකක්ද use කරන්න හොදම vpn එක?android වලට.SLT හුට්ට use කරන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    STF කොහොමත් ට්‍රෙන් වෙලා බන් තියෙන්නේ ඔය ගම වල කසිප්පු අනම් මනම් අල්ලන්න එහෙම පනින්න. උන්ට සිවිලියන් කේස් හැන්ඩ්ල් කරන්න අයිඩියා එකක් ඇති ආමි එකට වඩා.
    ආමි කොල්ලන්ගේ මොරාල් එක වෙනස් නෙහ් ඊට වඩා.
    සිංහල එකෙක්ට ගහනවට වඩා අමි එකේ කොල්ලෝ මුස්ලිම් උන්ට ගහනවා දැම්මොත් එහෙම. ඒකෙ ආයිත් දෙකක් නැහැ.
    මේක අද ඉවර වෙන්නෙත් නැහැ හෙට ඉවර වෙන්නෙත් නැහැ, බ්ලොක් කරපු ඒවා අන්බ්ලොක් උන ගමන් වීඩියෝ ෆොටෝ එන්න ගත්තම ආයිත් ඇවිස්සෙනව.

    eka thama oya kawru mona kiwwath thamange ekekta karadarayak wenakota eka amarui daraganna. army eke kiyala rahath wechcha un na ne. kohoma kohoma hari meka settle unoth nam loku deyak. nettam hithata senaseemak na :dull:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අල්ලාහ් දෙවියන්ගේ ඉතා කුඩා වල්ල තුලට පිටසක්වල බැක්ටීරියා විශේෂයක් අසාදනය වී තිබෙන බව වාර්තා වන අතර, ජෝන්තුමා දත් කිඹුලා දොස්තර නෝනා සමඟ පුරුෂ නිමිත්තක නැගී අල්ලාහ් දෙවියන්ග් වල්ල බලා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ බං ඕකට මේ රටේ දෙවිදියකට තියෙන නීතිය වගකියන්න ඕනේ. ඇමතිගේ කෝල් එකක් ඇති හිර කරපු උන්ව රිලිස් කරන්න. සිංහලුන්ට එක නීතියක් මුස්ලිම් උන්ට තව නීතියක්.
    ඕවා ගැන කතා කරනකොට අපි අන්තිමට සිංහල ජාතිවාදීන් වෙලා නතර වෙන්නේ . ඒ හින්දා කතා කරන්න බෑ. ආණ්ඩුව ත් අපිව අන්තවාදීන් කරනවා. මෙච්චර කල් උනෙත් ඒක වෙන්නෙත් ඒකම තමා වෙනසක් නෑ රට කරපු සහ කරන උන් බලන්නේ කොහෙන් හරි ගොඩ වැඩිකරගන්න විතරයි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    මොකද බන් එලකිරියට වෙලා තියෙන්නෙ? ප්‍රොක්සි දාලා ෆේස්බුක් යන්න පුළුවන් ඒත් එලකිරි එන්න බෑ. මොකක්ද හේතුව

    මන් නම් tor ලෙසටම වැඩ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචන් whatsapp වැඩ නැහැනේ.මොකක්ද use කරන්න හොදම vpn එක?android වලට.SLT හුට්ට use කරන්නේ.
    ප්ලෙ ස්ටොර් එකෙන් විපිඑන් තියෙනවාහ් බ0 පොඩ්ඩක් සර්ච් කරලා බලපන් vpn කියලා
    මගෙ SLT වැඩ නැතුවහ් ගියා LankaBell එක දාගත්තා ෆෙස්බුක් හැර අනිත් එව්වා නම් වැඩ ...
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අල්ලාහ් දෙවියන්ගේ ඉතා කුඩා වල්ල තුලට පිටසක්වල බැක්ටීරියා විශේෂයක් අසාදනය වී තිබෙන බව වාර්තා වන අතර, ජෝන්තුමා දත් කිඹුලා දොස්තර නෝනා සමඟ පුරුෂ නිමිත්තක නැගී අල්ලාහ් දෙවියන්ග් වල්ල බලා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකෙන් එක දෙයක් තෙරුම් ගත්තා WhatsApp එන්ඩ් ටු එන්ඩ් කියන්නෙහ් ලබ්බ තමා :rofl:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අල්ලාහ් දෙවියන්ගේ ඉතා කුඩා වල්ල තුලට පිටසක්වල බැක්ටීරියා විශේෂයක් අසාදනය වී තිබෙන බව වාර්තා වන අතර, ජෝන්තුමා දත් කිඹුලා දොස්තර නෝනා සමඟ පුරුෂ නිමිත්තක නැගී අල්ලාහ් දෙවියන්ග් වල්ල බලා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත...