බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....
දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^
ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?

Last edited:








