සිංහලු+VPN

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere

    බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....

    දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?:rofl:
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මල්ලි, උබ නොදන්න දේවල් ගොඩාක් කතා කරනවා දන්නව වගේ. පීස් නොදන්න දෙවල් කතා කරලා වරිගේ නහ ගන්න එප.. පීස්​
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මල්ලි, උබ නොදන්න දේවල් ගොඩාක් කතා කරනවා දන්නව වගේ. පීස් නොදන්න දෙවල් කතා කරලා වරිගේ නහ ගන්න එප.. පීස්​

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28

    බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....

    දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?.....:rofl:

    bump!!!
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ ටිකේ බුකියේ රඟන උන්...:oo:

    මේ සීන් එක නිසාම vpn දා ගත්ත ඒකේ තේරුමවත් නොදත් උන්...ගොඩක් එහෙම උන් අපි අද අහවල් රටේ කියලා සිඟිති ආතල් එකක් ගන්න්වා...:(

    Vpn පාවිච්චි කලේ අද ඊයේ නෙමෙයි බ්‍රෝ කියලා හෙන වැඩ්ඩා සීන් එකේ ඉන්න උන්....:cool:

    පේජ් ඇඩ්මින් සීන් එකේ උන්...
    මුන් ගොඩක් වෙලාවට දාන්නේ ඔව්වා කරලා අපි නවත්තන්න බ්ල්බ්ල උන් වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් වගේ පෝස්ට්...හෙන සීන් එකේ රැඟුවට මුනුත් vpn කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ...:baffled:

    දැන් ඔන්ලයින් ඉන්න කෙල්ලෙක් නම් හා අම්මේ වගේ පෝස්ට් දාන උන්...
    මෙහෙම උන් හිතන් උන්නේ උන්ට කෙල්ලෝ වෙනම මවන්න ඕනි වගේ...උන් කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ...උන්ට හරියන කෙල්ලෝ නෑ වගේ සීන් එකේ ඉන්නේ...හැබැයි කිම්බක් කිව්වොත් මුලින්ම ගෙම්බෙක් වෙන්නේ මේ ජාතියේ උන්ය...:dull:

    ඔය ඔක්කොම ජාතියේ උන්ව criticize කරන (කාට හරි මොකක් හරි කියන්න බලන් ඉන්න) මේ මම වගේ අති පණ්ඩිත පදත්තල හැත්ත...:(
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    bukiye godak ayonta VPN eka magic wage..

    :yes::yes::yes::yes:

    28685066_1767632613299162_7553761051156006124_n.jpg

    28577423_2129082897118576_1091381628584502380_n.jpg

    28795051_2049329998616545_3645937891859153608_n.jpg

    28870282_863912000484113_5075350182281674565_n.png

    මුන්ට vpn මැජික් වගේ
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මේ ටිකේ බුකියේ රඟන උන්...:oo:

    මේ සීන් එක නිසාම vpn දා ගත්ත ඒකේ තේරුමවත් නොදත් උන්...ගොඩක් එහෙම උන් අපි අද අහවල් රටේ කියලා සිඟිති ආතල් එකක් ගන්න්වා...:(

    Vpn පාවිච්චි කලේ අද ඊයේ නෙමෙයි බ්‍රෝ කියලා හෙන වැඩ්ඩා සීන් එකේ ඉන්න උන්....:cool:

    පේජ් ඇඩ්මින් සීන් එකේ උන්...
    මුන් ගොඩක් වෙලාවට දාන්නේ ඔව්වා කරලා අපි නවත්තන්න බ්ල්බ්ල උන් වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් වගේ පෝස්ට්...හෙන සීන් එකේ රැඟුවට මුනුත් vpn කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ...:baffled:

    දැන් ඔන්ලයින් ඉන්න කෙල්ලෙක් නම් හා අම්මේ වගේ පෝස්ට් දාන උන්...
    මෙහෙම උන් හිතන් උන්නේ උන්ට කෙල්ලෝ වෙනම මවන්න ඕනි වගේ...උන් කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ...උන්ට හරියන කෙල්ලෝ නෑ වගේ සීන් එකේ ඉන්නේ...හැබැයි කිම්බක් කිව්වොත් මුලින්ම ගෙම්බෙක් වෙන්නේ මේ ජාතියේ උන්ය...:dull:

    ඔය ඔක්කොම ජාතියේ උන්ව criticize කරන මේ වගේ අති පණ්ඩිත පදත්තල හැත්ත...:(
    එතකොට ඔතනින් මොන ජාතියටද උඹ අයිති?:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113

    බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....

    දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?.....:rofl:

    ඔබටුමා මෙවුව ගැන හොඩට ඩන්නව කියල අපි ඩැනුවට් වුනා. :yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ ටිකේ බුකියේ රඟන උන්...:oo:

    මේ සීන් එක නිසාම vpn දා ගත්ත ඒකේ තේරුමවත් නොදත් උන්...ගොඩක් එහෙම උන් අපි අද අහවල් රටේ කියලා සිඟිති ආතල් එකක් ගන්න්වා...:(

    Vpn පාවිච්චි කලේ අද ඊයේ නෙමෙයි බ්‍රෝ කියලා හෙන වැඩ්ඩා සීන් එකේ ඉන්න උන්....:cool:

    පේජ් ඇඩ්මින් සීන් එකේ උන්...
    මුන් ගොඩක් වෙලාවට දාන්නේ ඔව්වා කරලා අපි නවත්තන්න බ්ල්බ්ල උන් වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් වගේ පෝස්ට්...හෙන සීන් එකේ රැඟුවට මුනුත් vpn කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ...:baffled:

    දැන් ඔන්ලයින් ඉන්න කෙල්ලෙක් නම් හා අම්මේ වගේ පෝස්ට් දාන උන්...
    මෙහෙම උන් හිතන් උන්නේ උන්ට කෙල්ලෝ වෙනම මවන්න ඕනි වගේ...උන් කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ...උන්ට හරියන කෙල්ලෝ නෑ වගේ සීන් එකේ ඉන්නේ...හැබැයි කිම්බක් කිව්වොත් මුලින්ම ගෙම්බෙක් වෙන්නේ මේ ජාතියේ උන්ය...:dull:

    ඔය ඔක්කොම ජාතියේ උන්ව criticize කරන (කාට හරි මොකක් හරි කියන්න බලන් ඉන්න) මේ මම වගේ අති පණ්ඩිත පදත්තල හැත්ත...:(
    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :growl::lol::lol: