කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල

අන්තවාදී බෞද්ධ ත්‍රස්තයින් ඇවිල්ලා අහිංසක මුස්ලිම් ජනයාට පහර දුන්නලු.කිසිවක් කර කියාගත නොහැකි උණු අසරණ මුස්ලිම් වැසියන් හිස් ලුලු අත දුවලා
![]()
malagedara apu bus ekaka 24k arrest karapu ekai mekata mulaඔක්කොම ත්‍රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල වැඩක් නැහැ ... පල්ලි පන්සල් දේපොළ විනාස වෙච්ච ජිවිත විනාශ වෙච්ච සේරම වැරදි තමයි ....
malagedara apu bus ekaka 24k arrest karapu ekai mekata mula
ඔක්කොම ත්‍රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල වැඩක් නැහැ ... පල්ලි පන්සල් දේපොළ විනාස වෙච්ච ජිවිත විනාශ වෙච්ච සේරම වැරදි තමයි ....

කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල

සොරි බන් මන් මුලින් ඒ වීඩියෝ එකේ සේරම දැක්කේ නැ
extremely sorry for that false FB Videos