අන්තිමට

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :dull::dull::dull::dull::dull:

    අන්තවාදී බෞද්ධ ත්‍රස්තයින් ඇවිල්ලා අහිංසක මුස්ලිම් ජනයාට පහර දුන්නලු. :( කිසිවක් කර කියාගත නොහැකි උණු අසරණ මුස්ලිම් වැසියන් හිස් ලුලු අත දුවලා :(
     
    • Like
    Reactions: Caps Lock

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අබතැන්න පන්සල ත්‍රස්තවාදීන් විනාශ කල පසු :(

    28783650_393845994410868_3074992142336252462_n.jpg

    28660533_393846094410858_3097719892610753691_n.jpg

    28782632_393846164410851_4089845463927070096_n.jpg

    28660725_393846184410849_88880243363596382_n.jpg

    28782663_393846014410866_7449426368956019374_n.jpg
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අන්තවාදී බෞද්ධ ත්‍රස්තයින් ඇවිල්ලා අහිංසක මුස්ලිම්

    Kawuda ban a... lankaweda?
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔක්කොම ත්‍රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
    නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල වැඩක් නැහැ ... පල්ලි පන්සල් දේපොළ විනාස වෙච්ච ජිවිත විනාශ වෙච්ච සේරම වැරදි තමයි ....
     
    • Like
    Reactions: Caps Lock

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල

    Meh wage anith aya hithuwa nam ada mechcchara prashna ethi wenne nea :dull:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    :dull::dull::dull::dull::dull:

    අන්තවාදී බෞද්ධ ත්‍රස්තයින් ඇවිල්ලා අහිංසක මුස්ලිම් ජනයාට පහර දුන්නලු. :( කිසිවක් කර කියාගත නොහැකි උණු අසරණ මුස්ලිම් වැසියන් හිස් ලුලු අත දුවලා :(

    28951047_10213657520685887_5791641599551764996_n.jpg
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඔක්කොම ත්‍රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
    නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල වැඩක් නැහැ ... පල්ලි පන්සල් දේපොළ විනාස වෙච්ච ජිවිත විනාශ වෙච්ච සේරම වැරදි තමයි ....
    malagedara apu bus ekaka 24k arrest karapu ekai mekata mula
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    malagedara apu bus ekaka 24k arrest karapu ekai mekata mula

    මමත් දැක්ක එක හාමුදුනමක් ඔය ප්‍රකාශේ කරනවා ..එකත් තව කියන කතාවක් බන් ..මල ගෙදර ආවේ නෑදැයෝ ගමේ වටේ පිටේ මිනිස්සු නෙවෙයි , ජාතිවාදී මුහුණුවරක් දීල ප්‍රචාරේ යවල රට වටෙන්ම මේකට ගෙන්නගෙන ගේමට ගේම වගේ සින් එකේ .පන්සල් ඩෝසර් කරද්දී ගියේ නැති අර පොඩි ළමයි දුෂණය කරලා මරද්දී ඒ මල ගෙවල් වල ගියේ නැති හාමුදුරුවරු සංවිධාන නායකයෝ මේ මල ගෙදර ඇවිත් හිටිය ...ඇයි ඒ .. ගේමක් ඉල්ලනමයි මේක කලේ .නිකන් දවස්වලම තම්බි මරමු කියා කියා පොස්ට් කරන ඒවා අපිත් දකිනවනේ බන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔක්කොම ත්‍රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
    නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල වැඩක් නැහැ ... පල්ලි පන්සල් දේපොළ විනාස වෙච්ච ජිවිත විනාශ වෙච්ච සේරම වැරදි තමයි ....

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල

    සොරි බන් මන් මුලින් ඒ වීඩියෝ එකේ සේරම දැක්කේ නැ

    :sorry::sorry:

    extremely sorry for that false FB Videos

    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,485
    113
    සිංහළු මුස්ලිම් පැති වල කරන්ට් කපලා ලයිට් නිවලා මුස්ලිම් අයට පොලිස් ආරක්ෂාව නොදී තමයි ගහලා තියෙන්නෙ. හෙන ගහන්න ඕනේ. අපි නම් නෙවේ කියන්නෙ. අතිගරු විමල් වීරවංශ මැතිතුමා තමයි පාර්ලිමේන්තුවෙ කියන්නෙ.

    • Like
    Reactions: Caps Lock

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔක්කොම ත්‍රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
    නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල වැඩක් නැහැ ... පල්ලි පන්සල් දේපොළ විනාස වෙච්ච ජිවිත විනාශ වෙච්ච සේරම වැරදි තමයි ....

    මට මේක කියල මහන්සි බං ! ඒ නිසා බම්ප් !