මේ ටිකේ බුකියේ රඟන උන්...
මේ සීන් එක නිසාම vpn දා ගත්ත ඒකේ තේරුමවත් නොදත් උන්...ගොඩක් එහෙම උන් අපි අද අහවල් රටේ කියලා සිඟිති ආතල් එකක් ගන්න්වා...
Vpn පාවිච්චි කලේ අද ඊයේ නෙමෙයි බ්‍රෝ කියලා හෙන වැඩ්ඩා සීන් එකේ ඉන්න උන්....
පේජ් ඇඩ්මින් සීන් එකේ උන්...
මුන් ගොඩක් වෙලාවට දාන්නේ ඔව්වා කරලා අපි නවත්තන්න බ්ල්බ්ල උන් වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් වගේ පෝස්ට්...හෙන සීන් එකේ රැඟුවට මුනුත් vpn කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ...
දැන් ඔන්ලයින් ඉන්න කෙල්ලෙක් නම් හා අම්මේ වගේ පෝස්ට් දාන උන්...
මෙහෙම උන් හිතන් උන්නේ උන්ට කෙල්ලෝ වෙනම මවන්න ඕනි වගේ...උන් කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ...උන්ට හරියන කෙල්ලෝ නෑ වගේ සීන් එකේ ඉන්නේ...හැබැයි කිම්බක් කිව්වොත් මුලින්ම ගෙම්බෙක් වෙන්නේ මේ ජාතියේ උන්ය...
ඔය ඔක්කොම ජාතියේ උන්ව criticize කරන (කාට හරි මොකක් හරි කියන්න බලන් ඉන්න) මේ මම වගේ අති පණ්ඩිත පදත්තල හැත්ත...![]()
bump








nodanna kamata ahanne ammapa