ජාතිවාදී

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    එජාප, ශ්‍රීලනිප, ජවිපෙ සියළුම පක්‍ෂ සදහා සිංහල, මුස්ලිම්, දෙමල ඕනෑම කෙනෙකුට විවෘතව ඇත. ඒහෙත් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය, ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, මුස්ලිම් ජාතික එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විවෘතව ඇත්තේ ඒ ඒ අයට පමණි. ජාතිවාදයට එදාවෙල කන්න නැතිව ඉන්න සාමාන්‍ය ජනතාවට ඇගිල්ල දික්කරන්න පෙර දැනට නියෝජනය කරන ජාතිවාදි පක්‍ෂ වෙනස් කල යුතුය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජාතිය ආගම මත පදනම් වෙලා දේශපාලන පක්ෂ පිටවීම සම්පුර්ණයෙන තහනං කරන්න ඕනේ :yes:
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ප්‍රධාන පක්ෂ 2 විතරක් තියලා ඔය අටවා ගන්න සිල්ලර පක්ෂ තහනම් කරන්න ඕනේ.:yes: