එජාප, ශ්‍රීලනිප, ජවිපෙ සියළුම පක්ෂ සදහා සිංහල, මුස්ලිම්, දෙමල ඕනෑම කෙනෙකුට විවෘතව ඇත. ඒහෙත් සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය, ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, මුස්ලිම් ජාතික එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය විවෘතව ඇත්තේ ඒ ඒ අයට පමණි. ජාතිවාදයට එදාවෙල කන්න නැතිව ඉන්න සාමාන්‍ය ජනතාවට ඇගිල්ල දික්කරන්න පෙර දැනට නියෝජනය කරන ජාතිවාදි පක්ෂ වෙනස් කල යුතුය.