samupakara gramiya bank salary

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,353
    2,354
    113
    සමූපකාර සමිති හරහනේ මචං ග්‍රාමිය බැංකු ක්‍රියාත්මක වෙන්නෙ. සමිතියෙ හැටියට තමා පඩි තීරනය වෙන්නෙ. අවම 15000ක් ගන්න පුලුවන්. සමහර සමිති වල බැංකු වල 25-30 දෙනවා.

    පැය 8 තමා වැඩකරන කාලේ.
    අනිත් බැංකු වලට සාපේක්ශව වැඩ ටිකක් අඩුයි.
    සමහර බැංකු වල කොම්පීතරවත් නෑ ලියලා තමා වැඩ කරන්නෙ.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    සමූපකාර සමිති හරහනේ මචං ග්‍රාමිය බැංකු ක්‍රියාත්මක වෙන්නෙ. සමිතියෙ හැටියට තමා පඩි තීරනය වෙන්නෙ. අවම 15000ක් ගන්න පුලුවන්. සමහර සමිති වල බැංකු වල 25-30 දෙනවා.

    පැය 8 තමා වැඩකරන කාලේ.
    අනිත් බැංකු වලට සාපේක්ශව වැඩ ටිකක් අඩුයි.
    සමහර බැංකු වල කොම්පීතරවත් නෑ ලියලා තමා වැඩ කරන්නෙ.

    rajaye padi neweida bn