සමූපකාර සමිති හරහනේ මචං ග්රාමිය බැංකු ක්රියාත්මක වෙන්නෙ. සමිතියෙ හැටියට තමා පඩි තීරනය වෙන්නෙ. අවම 15000ක් ගන්න පුලුවන්. සමහර සමිති වල බැංකු වල 25-30 දෙනවා.
පැය 8 තමා වැඩකරන කාලේ.
අනිත් බැංකු වලට සාපේක්ශව වැඩ ටිකක් අඩුයි.
සමහර බැංකු වල කොම්පීතරවත් නෑ ලියලා තමා වැඩ කරන්නෙ.
rajaye padi neweida bn
na bn mama adurana nangi kenekuth me lagadi wadak na kiyala ain una

