Online ආදායම් බලපත්‍රය ගත්තම හම්බු වෙන Temporary License එක ප්‍රින්ට් කරලා අරන් ගියොත් එකේ නීත්‍යනුකුල වලංගුභාවයක් තියනවද ? පොලිසියෙන් අල්ලනවද https://www.erevenuelicense.motortraffic.wp.gov.lk