අම්මෝ ආයෙත් බලන්න ආසයි යකුනේ

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    අම්මෝ ආයෙත් බලන්න ආසයි යකුනේ

    2NEY1a1.jpg
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පොඩිකාලේ TV එකේ ඕව යනකොට පටිගත (දැන් බාසාවෙන් "ඩවුන්ලෝඩ්") කරගෙන එපා වෙනකම් බලනවා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අවුරුදු 6ය 7කට කලින් රෞන්ඩ් ද ට්විස්ට් කරපු ලයිට් හවුස් එක බලන්න යන්න හම්බ උනා.