කාගෙ කාගෙත් රෙදි ගැලවෙයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආපෝ NGO කුක්කෙක්.චීවරේ බල්ලට ගිහින් තියෙන්නේ මෙන්න මුන් වගේ උන් නිසා.බණක් කියලා පිනට හම්බවෙන දානේ කාලා ඉන්නේ නැතුව දේශපාලනේ කරන්න එනවා තමන්ගේ වාසියට.සල්ලි ඇති මුන්ට බැංකු තුන හතරකම.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දබර අමිල ගැන අපි දනනව හොදට.. :rofl:

    :rofl:අලුත් පරපුරට තමා මෙයාව සැට් වෙන්නේ..සිරාව ගේනකන් යටිගිරියෙන් බෙරිහන් දුන්නා.දැන් සිරා එපා ඌ පතෝලයෙක් කියලා ආයෙත් බෙරිහන් දෙනවා.කාට කියන්නද මේවා.:rofl::rofl:

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙන්න දබර අමිල හිමිගේ සුමදුර බණ දෙසුමක්..බලන්න හිත නිවෙන හැටි..සාදු සාදු සාදු..:rofl:



    අම්මෝ තප්පර ගාණයි බැලුවේ ඔළුව කැක්කුමත් හැදුනා.:baffled:.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    28617233_386944668447855_6224384786551493047_o.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඔර අමිල හිමි... ඉතිහාසය දන්න අය දන්නවා.. ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා