දබර අමිල ගැන අපි දනනව හොදට..
අලුත් පරපුරට තමා මෙයාව සැට් වෙන්නේ..සිරාව ගේනකන් යටිගිරියෙන් බෙරිහන් දුන්නා.දැන් සිරා එපා ඌ පතෝලයෙක් කියලා ආයෙත් බෙරිහන් දෙනවා.කාට කියන්නද මේවා.

මෙන්න දබර අමිල හිමිගේ සුමදුර බණ දෙසුමක්..බලන්න හිත නිවෙන හැටි..සාදු සාදු සාදු..
.මුගෙ නේද බිජ්ජ කපල කාණුවට දාල ගිහින් තිබ්බෙ