⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අර බෙන් ස්ටෝක්ස් කාරයටත් කේස් ඇදිල ක්‍රිකට් ගහන්න බැරිවුණා නේද ඔහොම වලියක් දාගෙන පිට තැනකදී මේ ලඟදි. මෙහෙ එහෙම දඬුවම් නැද්ද දන්නේ නෑ ක්‍රිකට් වලින්.

    SLC ekan kiyala thiyanne contract ekan ain karawa kiyala