Payback_ගහමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Need For Speed Payback-


    5ThTT3R.jpg


    Hi Elakiriyanzla!:love:

    Racing ගේම්ස් වලට ආස අපේ යාළුවන්ට සුභ ආරංචියක් තියනවා.:yes:

    ඔයගොල්ලෝ ගොඩක් ආස කරන Racing Title එකක්නේ Need for Speed කියන්නේ:):love:ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ Need for Speed series එකේ අලුත්ම එක Need for Speed Payback පසුගිය වසරේ නොවැම්බර් මාසයේ නිකුත් උනා:Dනමුත් Crack උනේ නැති නිසා අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනේ නැහැ:rolleyes:

    ඉතින් මම කිව්වනේ Thread එක පටන් ගන්නකොටම සුභ ආරංචියක් තියනවා කියලා:Dඒ සුභ ආරංචිය තමයි Need for Speed Payback දැන් Crack වෙලා තියෙන්නේ:yes::cool:ඔන්න ඉතින් මෙච්චර කාලයක් Payback play කරන්න බලාගෙන හිටපු අපේ යාළුවන්ට යාළුවන්ට දැන් වැඩ පටන් ගන්න පුළුවන්:love::D
    11.gif


    මේ තියෙන්නේ Gameplay Trailer එක.මේකනම් බලපු නැති කෙනෙක් නැතුව ඇති:yes:බලපු කට්ටිය බලපු නැති කට්ටිය ආයෙත් බලමුකෝ.වැඩි වෙන එකක් නැහැනේ::PD

    Need for Speed Payback Official Gameplay Trailer



    Gameplay Screens

    3sRYMqY.jpg


    EqVWQ4W.jpg


    dABRFWf.jpg


    P8sTm2v.jpg


    JkQPqg1.jpg


    jgGSoNJ.jpg


    sJXp6iy.jpg


    PN0Yy72.jpg


    uyJbHuY.jpg


    9BE9BC6.jpg


    YFhvxYW.jpg


    V9ujqqc.jpg


    RyIbt88.jpg


    හැමෝටම දැනගන්නත් එක්ක Need For Speed System Requirements ටිකත් එකතු කරන්නම්:)මේ තියෙන්නේ......:yes:

    FjXpQkn.jpg


    එහෙනම් මෙන්න අපේ යාළුවන්ට Game එක Download කරගන්න Download ලින්ක්ස් මම එකතු කරන්නම්.

    zFQRhhr.png


    -----------------------------------------

    -Need for Speed Payback-CPY-

    https://www.1337x.to/torrent/2850147/Need-for-Speed-Payback-CPY/

    -Need for Speed: Payback-Black Box-

    https://1337x.to/torrent/2850898/Need-for-Speed-Payback-Black-Box/

    -Need for Speed Payback [MULTi8]-CorePack-

    https://1337x.to/torrent/2852105/Need-for-Speed-Payback-MULTi8-CorePack/

    -Need for Speed Payback [MULTi9] Deluxe Edition-CorePack-

    https://1337x.to/torrent/2854343/Need-for-Speed-Payback-MULTi9-Deluxe-Edition-CorePack/

    -Need for Speed: Payback - Deluxe Edition (v1.0.51.15364 + All DLCs, MULTi10) [FitGirl Repack]-

    https://www.1337x.to/torrent/2854245/Need-for-Speed-Payback-Deluxe-Edition-v1-0-51-15364-All-DLCs-MULTi10-FitGirl-Repack/

    -----------------------------------------

    කට්ටිය එහෙනම් වැඩ පටන් ගමු නේද:D
    11.gif
    අපේ යාළුවෝ හැමෝටම Need For Speed Payback සෙල්ලම් කරලා බලන්න කියලා මම ආරාධනා කරනවා:yes::love:


    :love::love::love:
     
    Last edited:

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    ela bro, office eken lapak hambuna eken gahanna nam puluwan wage, eth application install karanna ba bn,user eke admin password illanawa. ekata karanna deyak nadda
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    mge eke gahanna beriwa athi neda bro

    meka HP I5 5200 CPU 2.2Ghz 8Gb Ram
    Nvdia 820M 2Gb
    Direct x 11