Cricket සහ විනය.

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඊයේ match එකේ අර කොටා නයෙක් පෙන්නල හෙන add එකක් දාන්නේ, ඒ වගේ දේවල් විනය විරෝදී නැද්ද? සැහෙන්න දුක හිතුන බංගලියෝන්ගෙන් කාල තව උන්ගේ add ඒකත් බලන්න වෙලා. කොහොම තිබුන team එකක්ද අපේ team එක. :sorry::sorry:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ඕකා කවදාහරි උගෙ රබර් නයා පෙන්නපු දවසට විනය නීතියක් දාවි. එතකන් බඩ උලාගෙන හිටු.:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    naha naha oke return eka denna ona okunta naththan wadak naha :angry:
    onna ita passe dai nithiyak ape ewunta ehema :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ඊයේ match එකේ අර කොටා නයෙක් පෙන්නල හෙන add එකක් දාන්නේ, ඒ වගේ දේවල් විනය විරෝදී නැද්ද? සැහෙන්න දුක හිතුන බංගලියෝන්ගෙන් කාල තව උන්ගේ add ඒකත් බලන්න වෙලා. කොහොම තිබුන team එකක්ද අපේ team එක. :sorry::sorry:

    jNr8n8A.gif
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    රටේ අනික් ඔක්කොම කඩාගෙන වැටෙද්දී ක්‍රිකට් හොඳට තිබ්බොත් තමා පුදුමේ.. ක්‍රිකට් හදන්න ඕන නම් ක්‍රිකට් ගැන හිතලා වැඩක් නෑ..ඉස්සෙල්ලා රට හදමු.. දැනට තියන එකම පක්ශෙකටවත් ඒක කරන්න බෑ.....
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නයා නෙමේ මූ අර තිසරට රවාගෙන ආපු එක නම් නීති විරෝධියි එහෙම ගොන් පාර්ට් දාන්න බෑ :angry: ඌ මලෙන් කියලා බොලේ දාපු මනුස්සයා මක් කරන්නද :rofl: