Mama heta බඳිනව.

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කලිසමේ කක්ක කරගත්තම :eek: :eek:, ඉන්ජෙක්සන් කටු ගහනකොට,:sorry: :sorry: කන විදිනකොට:sorry: :sorry: තව ඒ වගේ කොඩක් ඒව තියනව.

    තව මැරීගෙන ඉගෙනගෙන මැරීගෙන රස්සා කරන්න ඕන , ලොකූ බූදල යක් තියෙනවනම් හැදුවට කමක් නෑ,
    අැමති පුත්තු වගේ අාතල් එකේඉදි,
    මන් ඕක කියපු හන්ද මගෙ නිල් කොටු 2 රතු කරා මුන්
     
    තව මැරීගෙන ඉගෙනගෙන මැරීගෙන රස්සා කරන්න ඕන , ලොකූ බූදල යක් තියෙනවනම් හැදුවට කමක් නෑ,
    අැමති පුත්තු වගේ අාතල් එකේඉදි,
    මන් ඕක කියපු හන්ද මගෙ නිල් කොටු 2 රතු කරා මුන්

    :( :(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,829
    6,411
    113
    ගග අද්දර
    සුබ මංගලම් වේවා මචන්....
    කසාද බදින්න එපා.:no: :no:
    බැන්දම ළමයි හදන්න වෙනව.:sorry: :sorry:
    ලදරු කාලෙදි ළමයි පුදුම දුකක් විදින්නෙ
    :sorry: :sorry:
    මේ ඉන්නේ අනුරාධාද, වයිට්වොකර් ද කියා සදහන් කර, වටිනා තෑගී දිනාගන්න....:rolleyes::rolleyes::rolleyes:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සුබ මංගලම් වේවා මචන්....

    මේ ඉන්නේ අනුරාධාද, වයිට්වොකර් ද කියා සදහන් කර, වටිනා තෑගී දිනාගන්න....:rolleyes::rolleyes::rolleyes:

    වයිට් වෝක බන්
    Anurada podi unta kemathi
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,829
    6,411
    113
    ගග අද්දර
    වයිට් වෝක බන්
    Anurada podi unta kemathi

    වෙන්න පුළුවන්, එත් අනුරාධයත් අතුරු දහන්, ඒ වගේම උගේ පට්ට නෙගටිවිටී එකක් තිබ්බ ජිවිතේ ගැන.
    සමහර විට එකවුන්ට් දෙකම එකෙක්ගේ වෙන්නත් පුළුවන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,829
    6,411
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;22956300 said:
    uwa thama meke un digatama riddo riddo htye
    eka nisa kalimma backup account ekak hadagena inna athi
    whitewalker ridduwe u uk yana eka meke pemas krala
    ita passe thama u riddogena duwan ghin account ekak hadan awe :lol::rofl:

    ඔව් වයිට අරක ක්ලෝස් වෙනවත් එක්කම අලුත් එකෙන් එන්න ගත්ත,
    එක උගේ විදියනේ. මාර්ක්හේලෝ එකට කලෙත් ඒකනේ...
    මූ නම් මටත් හිතෙන්නේ අනුරාධය කියල.