
ඔවුන් තමයි ඔය සේරටම මුල..
උන්ගේම ෆැන්ටසි බබල් එකක් ඇතුලෙ ආතල් ගන්න මන්දබුද්දිකයො සෙට් එක..
ඔවුන්ව nuke කරල දාන්න ඕන මුලින්ම![]()
මහ එවුන්ට කුට්ටි හම්බවුනාට ප්‍රදේශීය එවුන්ට හම්බවෙන්නෙ නැතුව ඇති. උන් ඉතින් කඩ හරි කඩල බඩ වියත රැකගන්න ඕනනේ ආයිබෝං....!!
මොකුත් අහිතක් හිතන්න එපා. එහෙමහරි රැකුනොත් තමයි හඬක් නගන්නහරි කෙනෙක් ඉතුරු වෙන්නෙ.