මුතුරාජවෙල වනසා කරන්න යන අපරාධය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,519
    47,706
    113
    මුතුරාජවෙල වනසා කරන්න යන අපරාධය

    මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය අනතුරේ අක්කර 406 ක පරිසරය වනසා කරන්න යන අපරාධය

    ශ්‍රී ලංකාවේ පරිසර සංවේදීභාවය අතින් ඉතාමත් වැදගත් තෙත්බිම වන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියෙන් අක්කර 406ක් නීති විරෝධී ලෙස ව්‍යාපාරිකයෙකුට පවරා තිබෙන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කරයි.

    අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම භූමිය තුළ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හරහා විශාල පරිසර හානියක් සිදුවන බවත් එම ව්‍යාපාරයේ සාමාජික පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතා සඳහන් කළේය.

    හෙක්ටයාර 3068ක විශාලත්වයකින් යුත් මෙම පරිසර පද්ධතිය තුළ සමනල් විශේෂ 67ක්, බත්කූරන් විශේෂ 34ක්, මත්ස්‍ය විශේෂ 133ක්, උභය ජීවීන් 15ක්, උරග විශේෂ 37ක්,පක්ෂි විශේෂ 129ක්, ක්ෂීරපායීන් විශේෂ 34ක් ජීවත්වන බවත්,ඊට අමතරව මෙම භූමියේදී ඉතාමත් දුර්ලභ සංක්‍රමණික පක්ෂි විශේෂ වන දම්සිළුටුදෑතුඩුවා හා දම් පිළිහුඩුවා, පළගැටි කුරුල්ලා නැමැති කුරුලු විශේෂද දැකගත හැකි බව සජීව චාමිකර මහතා සඳහන් කළේය.

    මෙතරම් වටිනාකමක් සහිත තෙත් භූමිය දේශපාලඥයන් හා දේශපාලන හිතවතුන් විසින් විනාශ කර දමන බවද පවසා සිටියේය.

    muthuraja-wela.jpg
     
    • Like
    Reactions: somalal

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Mewanm aththatama heanama ghna wada mcn:growl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Private Co. grabs Muturajawela land for housing scheme

    Environmentalists are perturbed about a private company alienating 406 acres from the Muthurajawela sanctuary to construct a housing scheme.

    Environmentalist Sajeewa Chamikara of the Movement for Land and Agricultural Reforms said the Agrarian Services Department had permitted the private company to construct a housing complex on the recommendation of a senior official of the Department in the Gampaha District.

    He pointed out that Rs.32,551 million had been paid by the company to the Agrarian Services Department for 65,102 perches at the rate of Rs.500 a perch.

    Mr. Chamikara said the clearing of this wetland, rich in bio-diversity would result in an extensive environmental damage.

    “Muthurajawela is the largest coastal marshy land in the country spreading over a vast area from Kelani River to the Negombo Lagoon. It is rich in endemic birds and animals and mangroves unique to the area. Muthurajawela had been a smiling tract of paddy fields but due to the flow of seawater through the Hamilton Canal constructed by the British it turned unfit for agriculture,” Chamikara said.

    He said that the government in 1965 planned to construct houses in Muturajawela for the shanty dwellers in Colombo. However, it was abandoned on the advice of the environmentalists who explained the importance of Muthurajawela as an environmental zone rich in biodiversity.

    “However the Agrarian Services Department has taken the step to alienate a vast area of 406 acres for a housing scheme regardless of its environmental damage,” he said.

    He further said the amending environmental and forest conservation regulations for the benefit of the investors under the free economy should immediately come to an end or else the country would soon be a parched-up desert.

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අයියෝ බං හොර වේසිගේ පුතාල ටික දෙනව නේද වැඩේ..?
    FBවැහුවම ඕව හෙන ලෙසි මොකො රට්ටු දැනගන්නෙත් නෑනෙ...

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එෆ් බී වැහුවම ඔක්කොම හරි.... විකුණන් කන්න චන්දෙ දීපු උන් දැන් විදවපුයව්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එෆ් බී වැහුවම ඔක්කොම හරි.... විකුණන් කන්න චන්දෙ දීපු උන් දැන් විදවපුයව්

    හැම හු....ටම දේෂපාලනේ ගාව ගන්ඩ එපා බන් නෙදකින් චන්ද දෙකතුනක් ලැබෙනවනන් ආයෙ ඕන රෙද්දක්.... :growl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හැම හු....ටම දේෂපාලනේ ගාව ගන්ඩ එපා බන් නෙදකින් චන්ද දෙකතුනක් ලැබෙනවනන් ආයෙ ඕන රෙද්දක්.... :growl:

    කෝ උබලගේ ජෙප්පෝ දැන්?චන්දෙ හම්බවෙන්නේ නැති නිසා දැන් ඕවට අත දාන්නේ නැහැ නේද..:P:P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සමනල්ලු බත්කුරෝ වගේද සල්ලි කියල හිතෙනවා ඇති. කෝ මේ පරිසර ඇමති?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැම හු....ටම දේෂපාලනේ ගාව ගන්ඩ එපා බන් නෙදකින් චන්ද දෙකතුනක් ලැබෙනවනන් ආයෙ ඕන රෙද්දක්.... :growl:

    ඇයි මුතුරාජවෙල විකුනල තියෙන්නෙ තොපේ වද රනිල නෙමේද??? එතකොට වික්කෙ ඒරොපෙ මහ රැජිනද?????
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ උබලගේ ජෙප්පෝ දැන්?චන්දෙ හම්බවෙන්නේ නැති නිසා දැන් ඕවට අත දාන්නේ නැහැ නේද..:P:P

    උබ පොහොට්ටුවට චන්දෙ දුන්න එකෙක් නෙහ්....අර රිවෝල්වර් අක්කගෙ කෙනෙක් නෙහ්....:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි මුතුරාජවෙල විකුනල තියෙන්නෙ තොපේ වද රනිල නෙමේද??? එතකොට වික්කෙ ඒරොපෙ මහ රැජිනද?????

    කොහෙද බන් තියෙන්නෙ ඒක වික්කෙ රනිල් කියල.... :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද බන් තියෙන්නෙ ඒක වික්කෙ රනිල් කියල.... :shocked:

    මුතුරාජ වෙලින් අක්කර 406ක් වද රනිල වික්ක ගිය සතියෙ පර්චස් එක රුපියල් 500 ගානෙ...උබලගෙ පාන්ඩුවෙන් විකුනන් නැතුව ඒරොප්පෙ රැජිනද වික්කෙ කියල කලින්ම ඇහුවෙ ඒකෙනෙ....එක්කො ඒකත් ගිය සතියෙ මහින්ද වික්ක කියපන්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුතුරාජ වෙලින් අක්කර 406ක් වද රනිල වික්ක ගිය සතියෙ පර්චස් එක රුපියල් 500 ගානෙ...උබලගෙ පාන්ඩුවෙන් විකුනන් නැතුව ඒරොප්පෙ රැජිනද වික්කෙ කියල කලින්ම ඇහුවෙ ඒකෙනෙ....එක්කො ඒකත් ගිය සතියෙ මහින්ද වික්ක කියපන්....

    මහින්ද හිටියනන් ඕකත් ඉතුරු වෙන්නෑ හැබැයි අර ගෝල්ෆේස් එකේ ඉඩන්ටික වික්ක වගේ විකුණයි කොහෙද කලින් යන්න උනානෙ බැසිල්ගෙ පන්ඩිතකන් හින්ද නෙහ්? :lol: රනිල්ද විකුනල තියෙන්නෙ? :shocked:වික්ක වගේ නෙවෙයි වතුරටික එකතු වෙන්න තියන වගුරුබිම්ටික ගොඩ කලාම....ගෙවල් යට වෙලා මිනිස්සු පාරට බහින්න ගත්තම තේරෙයි ඕකෙ රගේ... :growl::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද හිටියනන් ඕකත් ඉතුරු වෙන්නෑ හැබැයි අර ගෝල්ෆේස් එකේ ඉඩන්ටික වික්ක වගේ විකුණයි කොහෙද කලින් යන්න උනානෙ බැසිල්ගෙ පන්ඩිතකන් හින්ද නෙහ්? :lol: රනිල්ද විකුනල තියෙන්නෙ? :shocked:වික්ක වගේ නෙවෙයි වතුරටික එකතු වෙන්න තියන වගුරුබිම්ටික ගොඩ කලාම....ගෙවල් යට වෙලා මිනිස්සු පාරට බහින්න ගත්තම තේරෙයි ඕකෙ රගේ... :growl::dull:

    මේන්න ඉන්න තවත් නියම unp බැල්ලියක්... රනිල මුතුරාජවෙලින් අක්කර 406ක් පර්චර්සය රුපියල් 500 ගානෙ විකුනුව කියපුවාම ඒකටත් පලි මහින්ද.... :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේන්න ඉන්න තවත් නියම unp බැල්ලියක්... රනිල මුතුරාජවෙලින් අක්කර 406ක් පර්චර්සය රුපියල් 500 ගානෙ විකුනුව කියපුවාම ඒකටත් පලි මහින්ද.... :lol::lol::lol:

    ඔව් මහින්දට මොනාහරි කිව්වොත් ඌ යූ ඇන් පී නෙහ්...අනේ පල... (කැපුව නේද මගෙ රෙප් ඕකනෙ කරන්න බැරි....:frown::dull:)