jehan udata gemu

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔබේ චන්දය මල් පොන්සියන්ටද ? ජෙහාන්ටද ?. අපි කුබියෝ එකට තැනක් දුන්නොත් මේ වගේ නිර්මාණ තවත් බිහිවෙයි.

    qB2dbTN.jpg


    android app https://play.google.com/store/apps/details?id=lk.raigam.telees.raigamtelees

    sms number 0772572572, 0702722722

    nama dala sms karanna
     
    Last edited:
    • Like
    Reactions: visalbro

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    කූඹින්ගෙ ඡන්ද ටික තුමිඳුටයි කළණටයි බෙදෙනව. මමත් දුන්නෙ කළණට
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,614
    113
    මොකාද මේ ඇප් එක හදපු එකා :baffled: මනාපේ දෙන්න නම තෝරන්න නෑ ටයිප් කරන්න තියෙන්නේ :angry:
    එලෙස පල කිරීම අනවශ්‍ය ලෙස පිරිසකට පමණක් ලබා දෙන උත්ප්‍රේරකයක් විය හැක. අප ජනප්‍රිය නළුවා,නිළිය,ටෙලිනාට්‍ය එලෙස පල නොකරන ලද්දේ සියලුම නළුවන්,නිළියන්ට හා ටෙලිනාට්‍ය වලට කිසිදු අසාධාරණයක් නොවීමට සහ අපක්ෂපාතී තීරණයක් ලබා දීමේ අරමුණින් වේ. සපයන සියලු මනාප ස්වයංක්‍රීය පද්දතියක් ඔස්සේ සහ අප ටෙලීස් කණ්ඩායම දිනපතා දැඩිව පරීක්ෂාකර ගණනයන් සිදුවේ. ස්තූතියි.

    :nerd:
     

    circuitravi

    Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    කුබියෝ වගේ ඒවා

    කුබියෝ වගේ ENGLISH DRAMA OR MOVIES තියෙන්නෙ මොනවද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mama hithanne roshan, thumindu and kalana thun denata lokuwata oya award balagena weda karanne naha

    anika methana top 10 un thun denek inna nisa chanda bedenawa :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔතන තුමිඳු නැතුව ජෙහාන් කියල අවනන් ප්‍රතිපලේ මිට වඩා වෙනස් වෙනවා...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හොදම නළුවා නම් රොෂාන් රවින්ද්‍රට එන්න ඕනේ ..
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම බයේ උන්නේ නමේ අකුරු වැරදිලා ඊළඟට මනාපේ අහක යයිද කියල :baffled:

    SMS එක කොටාපු විදිහ කියපන්කෝ ? :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මල් පෑන්ටි උඩදාගෙන හිටපු කතා එක්ක බලනකොට කූඹියෝ කතාව පට්ට වෙනසක්. ඒක ලක්මාල්ගෙ දක්ෂතාවයක්. තුමිඳුගෙ ඇක්ටින් වල ඒ හැටි අමාරුවක් නෑනේ. ගොඩක් අය කතාවේ හරය දිහා බලලයි තුමිඳුට වෝට් කරන්නෙ කතා නායක තුම්ඳුනෙ. තුමිඳුට වඩා කළන ලොකු දෙයක් කරනවා. හැබැයි කළනගේ දක්ශතාවය පේන්නේ නෑ ඇයි ඌ තුමිඳු යටතෙනෙ ඉන්නෙ. අනික ඌ මහඋල්පතගම ගොඩයෙක්නෙ. තුමිඳුගෙ රඟපෑමේ එච්චර ලොකු ටැලන්ට් එකක් නෑ බන්. ජගත් චමිල වගේ අය තමයි දක්ෂයෝ අවාසනාවකට උන්ට ආරාධනා නෑ.