ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mala keliyai, loss pita hari dan deela dannada? tawa tilak balan hitiyot tawa lost weida danne nane :(

    den sale karanna too late vage.. BTC 7600$ drop unoth nam 7200$-6000 venakan evi...boho durata 7600$ new run ekak evi..8500$ vage gihin next show eka patan gaivi :)

    End of ALT coins ?:eek::(

    Call me genius :cool::lol: who predict BTC crash when BTC trading around 9800$ :D:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ICX =>0.00032 - 0.00020 range
    PPT=>0.0018363 - 0.0015
    REQ=>0.00002538 - 0.000019
    මගේ අදහස නම් මේ වෙලාවේ ALT ගන්න එපා.. BTC 13000$ ගියත් ALT බහිනවා..BTC 8000$ වැටුනත් ALT බහිනවා..

    ඉස්සරහට ගන්න හොදම coin 03 මට අනුව ICX,PPT,REQ :yes: 03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි ;)

    ETH,XRP,NEO,ITOA chart අනුව නම් ඉදිරි කාලයේ බහිනවා

    ETH=>300$-700$
    NEO=>50-100$
    XRP=>0.4$-0.7$
    IOTA=>0.4$-0.8$
    :shocked::shocked:

    ඔන්න ළමයිනේ දවස් 11 කලින් කිව්වා විදියටම ETH,NEO,XRP,ITOA හැමින්නෙම බැහැලා නේද :lol::lol:

    ETH =>586$
    NEO =>67$
    XRP =>0.65$
    IOTA=>1.06$

    ITOA විතරයි තාම කියපු range එකට drop නොවුනේ..බලමු එකත් ඉස්සරහට

    කිව්වා විදියටම ICX,PPT chart reset වෙලා 20% වැඩි උනා..BTC drop එක නිසා 20% up උන එක නැති වෙලාම ගියා :lol:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    BTC 13000$ පනින කන්,කවුරුවත් BTC or ALTCOIN මුකුත්ම ගන්න එපා..

    අවුරුදු 2 ,3 ක Long term එකකට ගත්තට කමක් නැද්ද? නැත්තන් තව අවුරුදු 2,3 ක් යද්දි cryptocurrency කියලා දෙයක් නැතිවෙන සීන් එකක්ද තියෙන්නේ :lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අවුරුදු 2 ,3 ක Long term එකකට ගත්තට කමක් නැද්ද? නැත්තන් තව අවුරුදු 2,3 ක් යද්දි cryptocurrency කියලා දෙයක් නැතිවෙන සීන් එකක්ද තියෙන්නේ :lol:

    2018 April 25 වෙනකන් ඉවසන් ඉදපන්..ඒ වෙද්දී වෙන්න ඕන හැමදේම වෙලා තියේවි ;)

    duka thama ban,elakiri block eka nisa vidura alla ganna beri una..nathnam mage serama BTC uta yavala 100x leverage ekak danna hitiye 9800 to 7900$ :( mata terenne nane ban me forex trade karana vidiya..nathnam kadan vetena bavath denagena nokara inna eka pattama moda kamak... :(
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    2018 April 25 වෙනකන් ඉවසන් ඉදපන්..ඒ වෙද්දී වෙන්න ඕන හැමදේම වෙලා තියේවි ;)

    එල මචන්. අලුතින් ඔය වැඩේටත් බහින්න කියලා හිතාගෙන ඉන්නවා. එහෙනම් අප්‍රේල් වලින් පස්සේ බලමුකෝ.

    ඒත් මචන් Bitcoin වගේ currency එකක් නැත්තටම නැති වෙලා යන අවධානමක් තියෙනවාද? එහෙම වෙනවානම් ඒ වෙද්දි අපි අරගෙන තියෙන coins වලට මොකද වෙන්නේ.
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83

    BTC nathima unoth ETH awi issarahata.gattu alts ETH market eke trade karanna puluwan ehema unoth.kohomath BTC wala Generaion eka iwarawei wage...dan thiyena technology ekka okata thiyena illuma adu wegena enne.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    BTC nathima unoth ETH awi issarahata.gattu alts ETH market eke trade karanna puluwan ehema unoth.kohomath BTC wala Generaion eka iwarawei wage...dan thiyena technology ekka okata thiyena illuma adu wegena enne.

    eth me aya kiyana vidihata ETH valatath kelawena patak neda thiyenne.
     
    ගිලෙන නැවකට පනින්න ඕන නම් ETH ගනින්..BTC වලට වඩා කෙල වෙනවා ETH වලට :lol:;)

    ETH Strong resistance at 0 satoshi ;) :lol:

    ETH 16$ - 150$ වෙනකන් වැටෙන්න පුළුවන්,550$ break කලොත්...වැටුනොත් ALTCOIN සේරම fucked :(:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2018 April 25 වෙනකන් ඉවසන් ඉදපන්..ඒ වෙද්දී වෙන්න ඕන හැමදේම වෙලා තියේවි ;)

    duka thama ban,elakiri block eka nisa vidura alla ganna beri una..nathnam mage serama BTC uta yavala 100x leverage ekak danna hitiye 9800 to 7900$ :( mata terenne nane ban me forex trade karana vidiya..nathnam kadan vetena bavath denagena nokara inna eka pattama moda kamak... :(
    Uba forex karannath epa crypto karannath epa dewaalayak daaa ganin.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    ගිලෙන නැවකට පනින්න ඕන නම් ETH ගනින්..BTC වලට වඩා කෙල වෙනවා ETH වලට :lol:;)

    ETH Strong resistance at 0 satoshi ;) :lol:

    ETH 16$ - 150$ වෙනකන් වැටෙන්න පුළුවන්,550$ break කලොත්...වැටුනොත් ALTCOIN සේරම fucked :(:lol:
    ubata hithena widiyata BTC kelawila giyoth issarahata enna puluwan kiyala hithena coin monawada? me welawe technical analyse dapan ban ballata :angry::angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ubata hithena widiyata BTC kelawila giyoth issarahata enna puluwan kiyala hithena coin monawada? me welawe technical analyse dapan ban ballata :angry::angry::angry:

    මේ වෙලාවේ වෙන මොනවා කියන්නද :lol::lol: මට chart එක දැක්කම මැවිලා පේනවා :sorry::(

    XRP වලට නම් හොද අනාගතයක් තියේවි..BTC වලින් අයින් වෙලා වෙනම ගමනක් ගියොත් :)

    මට අනුව නම් BTC,ETH,XMR,LTC,XRP dead වෙන්නේ නැහැ..කෙල විලා යාවි..එත් අලුත් අරබ්බයක් එවි..

    When all hopes gone ;)

    Uba forex karannath epa crypto karannath epa dewaalayak daaa ganin.

    :lol::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mokakda show eka 4500 da?:shocked:

    7200$ - 6900$...

    එක පාර 4800$ එන එකක් නැහැ මචන්..ගිය පාර 5900$ හැරිලා ගිය නිසා,6000$ හරියේදී මේ පාරත් කට්ටිය ගන්නවා...අපි උනත් හිතන්නේ එහෙමනේ..ගිය පාර උන දේම වේවි කියලනේ.. ;)

    එත් මට අනුව නම් 6000$ ඇවිත් 7200$-7800$ ගිහින් එවි 4800$ :rofl: 4800$ඉදන් 6200$ වගේ ගිහින් 3500-2800$ වගේ එන්නත් පුළුවන් (මන් නම් හිතන්නේ නැහැ එන්න දෙවි කියලා)

    ලේසියෙන් මේ හරියේදී කියන්න බැහැ වෙන දේ..පට්ට විදියට manipulate කරනවා උන්ට හොද විදියට.. :angry:
     
    :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aye Run ekak nathiwei wageda? tiyena tika deela danna :no:

    mata den sell karanna kiyanna bahe ban..9800$ man sell karanna kiyala kivve hemotama... :( den sure nahe ban,hemoma BTC down yavi kiyala hithana nisa mun eka para up karannath puluvan :dull:

    den ube laga tiyena coin monada,gaththa BTC sat price dapan balanna ;)