Meka thamai mage adara kathawa.
AL karana kale siddi una siddiyak. Clz iwara wela dawasak gedara eddi bus eke kellek line una. Mn hitiye pitipassa dora issara thiyena seat eke. Kohoma hari bus ekatath kattiya piruna. Mn gawa hitan hitiye tikak wayasaka anti kenek. Eeta passe thamai meki hitiye. Tika durak yaddi mata theruna mekith horen horen balanwa kiyala. Athata apu chance eka maga arinnath bane. Mn kohomath purse eke koleka liyapu no ekak thiyan innwa. Kohoma hri tikak dura yaddi mn no eka ekitath penna purse eken arn sakkuwata dagaththa. Mn hithan hitiye mn bahiddi ekita no eka dila bahinna. Mekita eka dekala podi hinawakuth giya. Mn denagaththa wede hri thamai kiyala. Kohomahri tikak dura yaddi meki bahinna dora gawata awa. Mala keliyai. Mth patas gala seat eken negitta. Meki ethkota bahinna bell ekath gahala. Hadissiyatama sakkuwe thibba no eka arn eki bahiddima patas gala dunna. Ekith awulak nethiwa gatta. Scene eka kiyanne mn ekita dila thyenne no eka neme. Bus eke ticket eka. Hadissiyata mn ticket ekath sakkuwata dagaththa kiyala mata amathaka una. Eelanga dawseth e time ekatama idala kohoma hri edanm bus ekata naginna kalinma no eka illagaththa. Mth ekka ekata idagenamai eda giye. Yanakan kalin dawase una scene eka kiya kiya bite kara kara giye. Kohoma hri e love eka masa 6k withra thibba. Breakup wena dawase mata eki eda dunna ticket ekath genath dunna. Edanam paw kiyalath hithuna. Mona karannada itn

Short and sweetමන් හොඳටම අඳුරන කෙල්ලෙක්, කාලයක් ආශ්‍රය කරලා අහන්න කාලේ හරි කියල හිතුනම වැඩේට උඩින්ම ලෑස්ති උනා. කෙල්ලව දන්නා හන්ද කිසිම සැකයක් බයක් තිබ්බේ නැ. Ask out කරන එකත් ලොකුවට කරන්න ඕනේ කියල තීරණය කරා ඉතින්. ඔහොම ඕනෑවටත් වැඩිය හිතල අන්තිමට අහන්න ගියේ මලුත් අරගෙන. මල් දැක්ක ගමන් කෙල්ල බය වෙලා දිව්වා.
-සමාප්තයි-
මන් හොඳටම අඳුරන කෙල්ලෙක්, කාලයක් ආශ්‍රය කරලා අහන්න කාලේ හරි කියල හිතුනම වැඩේට උඩින්ම ලෑස්ති උනා. කෙල්ලව දන්නා හන්ද කිසිම සැකයක් බයක් තිබ්බේ නැ. Ask out කරන එකත් ලොකුවට කරන්න ඕනේ කියල තීරණය කරා ඉතින්. ඔහොම ඕනෑවටත් වැඩිය හිතල අන්තිමට අහන්න ගියේ මලුත් අරගෙන. මල් දැක්ක ගමන් කෙල්ල බය වෙලා දිව්වා.
-සමාප්තයි-

1)පහ වසරෙදි.ශිෂ්‍යත්වේ ලියල ඉන්නකොට, හයවසරේ මුල් දවස් වල.....පට්ටෙටම ෆිට් වෙලා, මම ඉස්කෝලේ ගියෙ නැත්නම්, ඒකි ගෙදරත් ආව මාව හොයන්.මට ඔයත් එක්ක යාලුවෙන්න ඕනි කියලා කොලේක ලියලා, ඒකිගෙන් ඉල්ලගත්තු "හීන් සැරේ" පොත අස්සෙ දාලා, ඒකි වාඩි වෙන ඩෙස්ක් එක අස්සෙන් දැම්ම.එදා ඒකි ආවේ නෑ.අනිත් දවසේ ඒකිට ශිෂ්‍යත්වෙන් වෙන ඉස්කෝලයක් හම්බෙලා ගිහින්.ටිකක් දවස් යනකම් අපේ ගෙවල් වල හිටන් ආවා.මට ඕක කෙලින්ම කියන්න බෑ පොඩි නිසා.පස්සෙ පස්සෙ ඒකි මාව අදුරන්නෙවත් නෑ වගේ උනා.දැන් බැඳලා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.
2) රොටරි යන කාලේ වතුර බොන්න යාලුවෙච්චි කෙල්ලෙක් හිටියා.ඒකිගේ බෝතලෙන් තමා හැමදාම බොන්නේ.කෙල්ලගෙන් අහන්න හිත හදාගෙනමයි හිටියේ.දවසක් වතුර බෝතලේ කූඹියෙක් ඉඳලා, මම ඕකට විහිලු කලා අනිත් උනුත් ඉද්දි.මේකිට මල පැනලා මාත් එක තරහා උනා.මාසෙකට දෙකකට පස්සේ ආයෙත් යාලු උනා.එතකොට අහනකොට කිව්වා, මාත් එක්ක තරහ වෙලා ඉන්න කාලේ එකෙක් යාලු උනා, එයා හොඳයි කියලා.
3)අල්ලපු ඔෆිස් එකේ එකියක් හිටියා.තේ හදන ඇන්ටි තේ හදනකොට ඒකිත් ගිහින්, මට වෙනම තේ එකක් ඒකි හදන් එනවා.මොනවම හරි කන දෙයක් හදන් ඇවිත් මට දෙනව අනිත් උන්ට හොරෙන්.මේ ටිකේ පට්ට කෑල්ලක් ඇවිත් හිටියා උන්ගේ ඔෆිස් එකට.මම අරකි ෆුල් ෆිට් නිසා, ඒකිට කිව්ව, මට අලුතෙන් ආව එකීව සෙට් කරලා දෙන්න කියලා.මේකි හාත් කිව්ව.පස්සේ ටික ටික මාත් එක්ක නෑ වගේ තේරුණා.දවසක් මාත් එක්ක ඔෆිස් ඇරිලා යද්දි, මට ඒකි නගින හෝල්ට් එකට එන්න කියලා, කොල්ලෙක්ව පෙන්නුවා ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.මට වෙන කෙල්ලෙක් කිව්වේ පස්සේ සීන් එක.මම අර අලුත් කෙල්ල සෙට් කරගන්න යනවා කියලා මේකිට මාත් එක්ක මල පැනලා, කොල්ලෙක්ව සෙට් කරන්.ඒකි හිතලා තියෙන්නේ මාත් එක්ක සෙට් වෙන්න.අපරාදේ හොඳ කෙල්ල.කරුමේ ඕයි.
4) අලුතෙන් ආව තව කෙල්ලෙක් ටිකක් විතර ෆිට් වෙලා හිටියා.ඒකිගෙන් ඇහුවම නම් ඒකිට ඒ වෙද්දිත් කොල්ලෙක් හිටියා.ඕක කොහොමහරි ඔෆිස් එකට ආරංචි වෙලා.ඒ අස්සේ අර පට්ට කෑල්ලට බහින්න ගිය එකත් ලීක් වෙලා. තාම උන් මට නෝන්ඩි දානව, උපාසක බළල් වගේ හිටියට, මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ කියලා.
5) එෆ් බී එකෙන් සෙට් වෙච්චි කෙල්ලෙක් ඉන්නවා.ඒකිව දැන අඳුනගෙන, අම්මා තාත්තා හිටන් අඳුනගත්තා.වට්සැප්, වයිබර්, මැසෙන්ජර් හැම මගුලෙන්ම කාපු බීපු එකේ ඉඳන්, ටොයිලට් එකට යන එක වෙනකම් කතා කරනවා.වෙන එකක් තියා ඒකි මට ලව් කියලා, මම ඒකිට ලව් කියලා අපි දෙන්නට දෙන්නා නොකියා කිව්ව.මේ ළගඳි දවසක ඒකිගෙන් මැසේජ් එකක්වත් නැතුව මට හොඳටම මල පැන්න.මේකි ඔන්ලයිනුත් හිටියා, ඒත් මැසේජ් නෑ.පස්සේ කතා කරලා කියනව අසනීප වෙලා හිටියලු.මට මල පැනලා හොඳටම රන්ඩු උනා.දවස් දෙකක් කතා කලේ නෑ.පස්සේ මමම මැසේජ් කරලා යන්තම් ශේප් වෙනකොට, මගේ තියෙන හදිස්සියට, මම කිව්ව ඒකිට ලව් කියලා.මේකි කිව්වේ නැතෑ දැන් ඒක වෙන්නේ නෑ කියලා.කරුමේ කියන්නේ යකෝ එදාම, ශෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කලා.එස් එම් එස් ගහලා කිව්වා වීපීඑන් දාන් එන්න කියලා.කොහෙද, එදා ඉදන් ඒකි මොකකවත් නෑ.වීපීඑන් දාන් එන්නෙත් නෑ.එස් එම් වලටත් උත්තර දෙන්නේ පහක් දැම්මොත් එකකට වගේ.දැන් නම් ජීවිතේම කළකිරිලා ඕයි ඉන්නේ.

උඹේ කුජ නීච වෙලා රාහු කිච වෙලා ශුක්‍ර වඳ වෙලාද කොහෙදෝ තියෙන්නෙ බං![]()

Kohoma unath katha tika nam maru. kalekin hina una hodata.![]()
Meka thamai mage adara kathawa.
AL karana kale siddi una siddiyak. Clz iwara wela dawasak gedara eddi bus eke kellek line una. Mn hitiye pitipassa dora issara thiyena seat eke. Kohoma hari bus ekatath kattiya piruna. Mn gawa hitan hitiye tikak wayasaka anti kenek. Eeta passe thamai meki hitiye. Tika durak yaddi mata theruna mekith horen horen balanwa kiyala. Athata apu chance eka maga arinnath bane. Mn kohomath purse eke koleka liyapu no ekak thiyan innwa. Kohoma hri tikak dura yaddi mn no eka ekitath penna purse eken arn sakkuwata dagaththa. Mn hithan hitiye mn bahiddi ekita no eka dila bahinna. Mekita eka dekala podi hinawakuth giya. Mn denagaththa wede hri thamai kiyala. Kohomahri tikak dura yaddi meki bahinna dora gawata awa. Mala keliyai. Mth patas gala seat eken negitta. Meki ethkota bahinna bell ekath gahala. Hadissiyatama sakkuwe thibba no eka arn eki bahiddima patas gala dunna. Ekith awulak nethiwa gatta. Scene eka kiyanne mn ekita dila thyenne no eka neme. Bus eke ticket eka. Hadissiyata mn ticket ekath sakkuwata dagaththa kiyala mata amathaka una. Eelanga dawseth e time ekatama idala kohoma hri edanm bus ekata naginna kalinma no eka illagaththa. Mth ekka ekata idagenamai eda giye. Yanakan kalin dawase una scene eka kiya kiya bite kara kara giye. Kohoma hri e love eka masa 6k withra thibba. Breakup wena dawase mata eki eda dunna ticket ekath genath dunna. Edanam paw kiyalath hithuna. Mona karannada itn
http://kimbulkotuwa.blogspot.com/2016/09/210.html?m=1
ඔන්න මගේ කතාවක්. මේක අර කෝච්චි thread එකෙත් දැම්ම
උඹේ කුජ නීච වෙලා රාහු කිච වෙලා ශුක්‍ර වඳ වෙලාද කොහෙදෝ තියෙන්නෙ බං![]()

Onna mage kathawak..
Grade 9 daham pasal yaddi girl kenek dakka mn ithin aduraganna ona nisa May wesak ena nisa kelinma gihin name eka ahuwa.. kelinma ahuwa ai mokatada kiyala.. mn kiyuwa danaganna kiyala passe katha nokara giya.. hawasa eyage thaththata pennuwa mawa.. thaththa hina wela giya..
passe kaleka yalu une eya ekkama thama.. dn api denna ekata nathi unath thamath mn eyata adarei mata wadiya hugak hoda kenek eyata labewi. oka thama ketiyen mta una de![]()