මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ.
Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් ඉඩක් වැයවෙනවා.ඉතින් මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.
මෙහෙම පාවිච්චි කරන data type හතරක් තියෙනවා.
byte,int,long සහ float කියලා වර්ග හතරක් තියෙනවා. ඉතින් මේ වර්ග හතරේ පොඩිම byte කියන data type එකේ ඉදන් එහෙනං ඉස්සරහට කතාකරමු.
byte
මේක බිට් අටක බින්දුවේ සිට දෙසියපනස්පහ දක්වා අගය පරාසයක් සහිත data type එකක්.මේකට 0-255 දක්වා ඕනම සංඛ්‍යාවක් රදවාගන්න හැකියාව තියෙනවා.
දැන් බලමු කොහොමද byte වලින් ලියන්නේ කියලා.
මෙතන x විදියට පාවිච්චි කරන්නේ විචලයක්
Int
මේක නං byte එකට වඩා ටිකක් විශාල එකක්.බිට් අටකින් යුක්තයි සහ -32,768 ඉදන් +32,768 ක අගයන් පරාසයක් රදවාගන්න පුලුවන්.ටිකක් විශාල අගය පරාසයක් මෙමගින් ලැබෙනවා ( byte සාපෙක්ශව)
දැන් බලමු කොහොමද int පාවිච්චි කරලා coding කරන්නේ කියලා.
long
long කියන වචනය ඇතුලෙම තේරුම නං තියෙනවා මයේ හිතේ
.මේක බිට් තිස් දෙකක – 2,147,483,647 සිට + 2,147,483,647 අගය පරාසයක් සහිතයි.
දැන් long පාවිච්චි කරලා Programming කරන විදිය බලමු
float
මේ data type එක තමා ඉස්සෙල්ලා කතාකරපු සියල්ලටම වඩා ටිකක් වෙනස් වෙන data type එක.ඉස්සෙල්ල කතාකරපුවගේ දශම ස්ථාන තියාගන්න බෑ.ඒ උනාට මේ data type එක ඒසදහාද පාවිච්චි කරන්න පුලුවන්. – 3.4028235E + 38 – + 3.4028235E + 38 යන විශාල පරාසයක් සතුයි.
Let’s start programming

ඔය උඩ තියෙන data type වලින් int පාවිච්චි කරලා කලින් ලිපියක කරපු blinking tutorial එකේ code එක ටිකක් අලුත් කරලා ලියලා තියෙනවා.
ඔයාලට අනිත් data type වලිනුත් මේ වගේ programming කරන්න පුලුවනි.
අද ලිපිය ටිකක් දිග වැඩි උනා වගේ
ඒ නිසා තවත් ලිපියකින් හම්බෙනකං ඔබට ජය!!

Source -: https://make.lk/arduino-datatype-arduino-extra/
Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් ඉඩක් වැයවෙනවා.ඉතින් මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.
මෙහෙම පාවිච්චි කරන data type හතරක් තියෙනවා.
byte,int,long සහ float කියලා වර්ග හතරක් තියෙනවා. ඉතින් මේ වර්ග හතරේ පොඩිම byte කියන data type එකේ ඉදන් එහෙනං ඉස්සරහට කතාකරමු.
byte
මේක බිට් අටක බින්දුවේ සිට දෙසියපනස්පහ දක්වා අගය පරාසයක් සහිත data type එකක්.මේකට 0-255 දක්වා ඕනම සංඛ්‍යාවක් රදවාගන්න හැකියාව තියෙනවා.
දැන් බලමු කොහොමද byte වලින් ලියන්නේ කියලා.
HTML:
byte x = 120 ;
Int
මේක නං byte එකට වඩා ටිකක් විශාල එකක්.බිට් අටකින් යුක්තයි සහ -32,768 ඉදන් +32,768 ක අගයන් පරාසයක් රදවාගන්න පුලුවන්.ටිකක් විශාල අගය පරාසයක් මෙමගින් ලැබෙනවා ( byte සාපෙක්ශව)
දැන් බලමු කොහොමද int පාවිච්චි කරලා coding කරන්නේ කියලා.
HTML:
int y = 1200 ; //y කියන්නේ විචලයක්.
long කියන වචනය ඇතුලෙම තේරුම නං තියෙනවා මයේ හිතේ
දැන් long පාවිච්චි කරලා Programming කරන විදිය බලමු
HTML:
long z = 90,000 ; // z කියන්නේ විචලයක්.
මේ data type එක තමා ඉස්සෙල්ලා කතාකරපු සියල්ලටම වඩා ටිකක් වෙනස් වෙන data type එක.ඉස්සෙල්ල කතාකරපුවගේ දශම ස්ථාන තියාගන්න බෑ.ඒ උනාට මේ data type එක ඒසදහාද පාවිච්චි කරන්න පුලුවන්. – 3.4028235E + 38 – + 3.4028235E + 38 යන විශාල පරාසයක් සතුයි.
Let’s start programming
HTML:
float xy = 1.23 ; // xy යනු විචලයක්.
HTML:
int led = 13 ;
void setup () {
PinMode(led,OUTPUT) ;
}
void loop () {
digitalWrite(led,HIGH) ;
delay(1000) ;
digitalWrite(led,LOW) ;

Last edited: