one creation IT කම්පැනි එක ගැන අදහසක් දෙන්න
මචංලා one creation IT කම්පැනි එකේ Background එක කොහොමද?
මචංලා one creation IT කම්පැනි එකේ Background එක කොහොමද?
Oka thma bun lankawe best ma IT company 1a. oken kada gena gihilla thma oya IFS anith loku loku company demme.
One creation background ahana ubata IT industry 1a gena tiyana knowledge 1a hitha ganna puluwun.



bestma kiyanne culture, work-life balance, salary wage hama pattenmada ?Oka thma bun lankawe best ma IT company 1a. oken kada gena gihilla thma oya IFS anith loku loku company demme.
One creation background ahana ubata IT industry 1a gena tiyana knowledge 1a hitha ganna puluwun.
Ado sorry bun...Thanks machan.,sorry machaan mata idea ekak nehe e gana..
Sorry bun mata name 1a click une wena name 1k..
sirawatada??bestma kiyanne culture, work-life balance, salary wage hama pattenmada ?
Sorry bun mata name 1a click une wena name 1k..
one creation awul..
Ado sorry bun mata weraduna...
mama dakke name 1a wena 1k widiyata...
oya company 1a den awul. Oke owner maru una case 1k gihin. dan inna 1a patta chater pajatha dial 1k.
Ado sorry bun...
Oya company 1a may dawas wala case. goduk welawata tawa 3 years wage aedagena yai...
issella mama dakke wena company 1k name 1k.
නිකන් මිනිස්සුන්ට බොරු කියන්න එපා..... මම ඔය කම්පැනි එකේ ගොඩක් කල් වැඩ කලා.... කිසිම අවුලක් නෑ... සැලරි දෙන්නේ ස්කිල් එකට... වැඩ බැරි උන්ට පඩි දෙන්නේ නෑ....
උබ හෙන කෙබ්බනේ ගහන්නේ අද වෙනකම් මැනේජ්මන්ට් එකේ කිසිම වෙනසක් වෙලා නෑ... තම එකම මැනේජ්මන්ට් එක ඒක වෙනස් වෙලා නෑ...
උබ පට්ට කෙබ්බ ගහන එකේ කියපන් බලන්න කම්පැනි එක පටන් ගත්ත දවස.....
ඔය කම්පැනි එක පටන් ගන්න කොට 2-3 දෙනයි හිටියේ දැන් 20+ හිටියා... මැජෙන්ටෝ සෙටිෆයිඩ් උන් 4 ට වඩා ඉන්නවා.....
උබ හෙන වැඩ්ඩා නිසා කියපන් බලන්න හෙඩ් ඔෆිස් එක කොහෙද තියෙන්නේ?..... කොලබ ඔෆිස් එක කොහේද තියෙන්නේ? කොලබ ඔෆිස් එක ලොකේශන් දෙකක තිබ්බ එවා කොහේද තිබ්බේ?... උබ ඔය මුකුත් දන්නේ නෑ.... ඔහේ කියවනවා... බොරු කියලා පච නොවී හිට්පන්