අඩි 30 උසට ඉදිවෙමින් පවතින තාප්පය
පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මේක්සිකොව සහ ඇමරිකාව වෙන කරලා හදන තාප්පය නිරීක්ශණයට ගිහින්.තාප්පේ දැකලා කිවුවලු එහා මෙහා පෙනන තාප්පයක් හදන්න ඕනේ,මොකද මෙක්සිකොවෙ මිනිස්සු මොනාද කරන්නෙ කියලා පේන්න ඔන නිසා.එහා මෙහා පේන්න හැදුවොත් මේ විදිහට තියයිලු.
Last edited:

