TRUMP WALL

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    5aa82f9c3be59f1f008b465c-750-375.jpg

    gettyimages-931540354-c8b87f3ec12f276c3702465e3a82517d2f1e4d88-s1100-c15.jpg

    අඩි 30 උසට ඉදිවෙමින් පවතින තාප්පය

    පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේක්සිකොව සහ ඇමරිකාව වෙන කරලා හදන තාප්පය නිරීක්ශණයට ගිහින්.තාප්පේ දැකලා කිවුවලු එහා මෙහා පෙනන තාප්පයක් හදන්න ඕනේ,මොකද මෙක්සිකොවෙ මිනිස්සු මොනාද කරන්නෙ කියලා පේන්න ඔන නිසා.එහා මෙහා පේන්න හැදුවොත් මේ විදිහට තියයිලු.

    1953352_1280x720.jpg
     
    Last edited:
    • Like
    Reactions: saja

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Unta satellite walin loke ona thanaka wena deyak dana ganna puluwan ban thappe eha meha penna ona na. Oka lassanata karana wadak wenna athi.
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    He fired his FBI Director from his post within minutes before he was retiring. What a man!!! I love this guy because He marked his word whatever happens to the consequences.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහෙන් ගියත් පොරත් එක වෙලාවකට හොඳයි වගේ... මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න රටවලට මිනිස්සුන්ට එන්න දෙන්නේ නැ kiuwa.... මේක්සිකො වලින් උන්ගේ රටට පනින ඉන්න උන්ට පාර වහල තාප්ප ගහනවා... American මිනිස්සු ගැන හිතලනෙ එක වෙලාවකට පොරත් වැඩ කරන්නේ....
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    කොහෙන් ගියත් පොරත් එක වෙලාවකට හොඳයි වගේ... මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න රටවලට මිනිස්සුන්ට එන්න දෙන්නේ නැ kiuwa.... මේක්සිකො වලින් උන්ගේ රටට පනින ඉන්න උන්ට පාර වහල තාප්ප ගහනවා... American මිනිස්සු ගැන හිතලනෙ එක වෙලාවකට පොරත් වැඩ කරන්නේ....
    He is doing what he was intend to do when he was elected. True president in my point of view. He is defending his country not only from their sworn enimies but also from their own allies.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    කොහෙන් ගියත් පොරත් එක වෙලාවකට හොඳයි වගේ... මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න රටවලට මිනිස්සුන්ට එන්න දෙන්නේ නැ kiuwa.... මේක්සිකො වලින් උන්ගේ රටට පනින ඉන්න උන්ට පාර වහල තාප්ප ගහනවා... American මිනිස්සු ගැන හිතලනෙ එක වෙලාවකට පොරත් වැඩ කරන්නේ....
    Mehe ehama be , meha aya maara Radical :yes: