oka karanna ba. satellite internet walin me athmedi cable replace wen na. simple physics. boru walata rawatenna epa ban ohoma.
dannawa wadi unamth awlne. uba kiyana widiyata harinam api tahama analog GSM wala inna oni. but no, 4G LTE thiynne dan and 5G LTE about to come.
WiFi walin LiFi walata maru wennwa samahara ratwal. minissu fossil fuel walin hybrid walata maru una. hybrid walin full electric autonomous vehicle walata maru wenwa. e wage mewatath aniwaryn aluth technology ekek enwa ilaga awrudu wala.
SpaceX එකෙන් තාම internet package cost එකක් කියල නෑ මම දන්නා විදිහට .. එත් project එක ඇත්ත .. තාම test satellite දෙකක් විතරයි යවල තියෙන්නේ Feb 22 ඒ දෙක යැව්වේ .. testing එක නං සාර්ථකයි කියල තිබ්බ ... ඕක හරියට වැඩ කරලා commercial තත්වෙට එන්න තව අවරුදු දෙක තුනක්වත් යයි ..
එහෙම උනත් ලංකාවට ඕක හම්බෙයිද කියල කියන්න බෑ .. දැනට අවරුදු ගානක් තියන paypal ,hulu ,netflix වත් නැති එකේ ..
ඔක්කොම හොඳයි ලියලා තියෙන ගොන් විදිය තමයි අවුල...
නිකන් විස්තරයක් විදියට දැම්ම නම් වටිනවා ගොන් ආතල් නැතුව.
rep 4+




Lankawe unlimited illana kattiya gani kiyala thama baya. Ape unta ona unlimited $7 (Rs 1400) ta.500$ for the unit and 100$ monthly sub![]()
paduwak na wage unlimited 150Mbps ekak ne denne. ita wada aduwata amazon Project Kuiper eken denawa kiyanwa 400Mbps unlimited ekak habayi amazon ekata Kuiper eka goda danna hambawena ekak na wageLankawe unlimited illana kattiya gani kiyala thama baya. Ape unta ona unlimited $7 (Rs 1400) ta.
Thailand wala dunna GT 2014. 10Mbps unlimited 1800Rs wage uneLankawe unlimited illana kattiya gani kiyala thama baya. Ape unta ona unlimited $7 (Rs 1400) ta.
2016 weddi 100Mbps unlimited 2000+ une. Denna bari kamak na. Kattiya Internet cafe daagena hamba karapu ekata SLT ta ridunada koheda.