BMW i8 ekata owner kenek nahalu

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරලී තිබුණු සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ 5 ප්‍රදේශයේ පිහිටා ඇති මෝටර් රථ අලෙවි කරන සමාගමට අයත් එකක් බවට සඳහන් වුවද ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයෙක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව පොලීසිය පවසනවා.

    අදාළ සුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු හෝ රියැදුරු මෙතෙක් පොලීසියට ඉදිරිපත්වී නොමැති නිසා ඒ පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීම සඳහා හෙට (19) දිනයේ පොලිසිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යන බවද සඳහන් කළා.

    ඒ හරහා මෙම මෝටර් රථය ගෙන්වූ සමාගම, එම සමාගමෙන් මෝටර් රථය මිලදී ගත් පුද්ගලයා සහ එහි වර්ථමාන හිමිකරු කවුරුන්ද යන්න සොයා ගත හැකි බවද සඳහන් කළා.

    ඒ අනුව මේ වන තෙක් අදාළ මෝටර් රථය පොලිසිය භාරයේ පවතිනවා.

    සිද්ධිය දුටු අසළ සිටි පුද්ගලයෙකු සඳහන් කරන්නේ “උදේ 6ට විතර ඇති.. ගොඩක් වේගයෙන් ආවා කාර් එක. ආපු ගමන් කෙලින්ම වැවට ගියා.. තව වාහන දෙක්ක හප්පගෙන තමයි ගියේ." යනුවෙනි.




    29313906_2015998625389469_6657444740411162624_n.jpg



    source:neth​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඩ්‍රයිවර් කෙනෙක් ඉඳල නැද්ද :shocked:

    :no:ඌ පැනලා ගිහින්.යකෝ ඇමරිකාවේ වත් නැතුව ඇති මෙහෙම සල්ලි කාරයෝ.:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,657
    2
    54,244
    113

    සිද්ධිය දුටු අසළ සිටි පුද්ගලයෙකු සඳහන් කරන්නේ

    “උදේ 6ට විතර ඇති..

    ගොඩක් වේගයෙන් ආවා කාර් එක.

    ආපු ගමන් කෙලින්ම වැවට ගියා.. "



    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ammooooo eka
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මනුස්සයෙක් හප්පිලත් නැත්තන් පැනල ගියේ අහවල් එකටද :oo:

    බීලා හිටියද දන්නේ නැහැ එදා මැච් එක පැරදුන දුකට.:D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,709
    4,050
    113
    Kingdom of Hyrule
    “උදේ 6ට විතර ඇති.. ගොඩක් වේගයෙන් ආවා කාර් එක. ආපු ගමන් කෙලින්ම වැවට ගියා.. තව වාහන දෙක්ක හප්පගෙන තමයි ගියේ." යනුවෙනි.
    උදේ පාන්දර නාගන්න හිතෙන්න ඇති මනුස්සයට :lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මනුස්සයෙක් හප්පිලත් නැත්තන් පැනල ගියේ අහවල් එකටද :oo:
    මේක මහ අමුතුම සීන් එකක්
    CCTV එකේ පෙන්නපු විදිහට stability control off කරහම යනවා වගේ පස්ස පද්දගෙන යන්නේ වැවට.
    සෙට් එකක් පස්සෙන් දුවනවා උන්වත් දැකලත් නැද්ද මේක drive කරපු එකාව
    එක්කෝ drive කරපු එකා බීලා ඒත් ඉතින් මේ වගේ වහනයක් තියන එකෙක්ට ඕක ශේප් කරගන්ඩ බැරිද මිහිහෙකුට අනතුරක් වෙලත් නැත්තම්
    එක්කෝ පොඩි එකෙක් drive කරලා තියෙන්නේ
    හොරකම් කරා වෙන්ඩත් බැ නේ මේ වගේ එකක්
    නැත්තම් ඌ ගිලිලා ඇති නැත්තම් මඩේ එරිලා ඇති

    :lol::lol::lol:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේක මහ අමුතුම සීන් එකක්
    CCTV එකේ පෙන්නපු විදිහට stability control off කරහම යනවා වගේ පස්ස පද්දගෙන යන්නේ වැවට.
    සෙට් එකක් පස්සෙන් දුවනවා උන්වත් දැකලත් නැද්ද මේක drive කරපු එකාව
    එක්කෝ drive කරපු එකා බීලා ඒත් ඉතින් මේ වගේ වහනයක් තියන එකෙක්ට ඕක ශේප් කරගන්ඩ බැරිද මිහිහෙකුට අනතුරක් වෙලත් නැත්තම්
    එක්කෝ පොඩි එකෙක් drive කරලා තියෙන්නේ
    හොරකම් කරා වෙන්ඩත් බැ නේ මේ වගේ එකක්
    නැත්තම් ඌ ගිලිලා ඇති නැත්තම් මඩේ එරිලා ඇති

    :lol::lol::lol:

    cctv footage eka dapanko balanna :baffled: