ඔතන ඕකා ගිය වේගෙට කොරොල්ලා එකකුයි ඇක්ෂීයෝ එක්කුයිත් වැදුනා නේ .මූ ගිය ස්පීඩ් එකට අරුන් දෙන්න හිතලා උන් නතර කරන ඉන්නේ කියලා.
මේ සම්බන්ධයෙන් Newstube.lk ජනාධිපති මධ්‍ය අංශයෙන් විමසීමක් කරන ලද අතර, එහි ප්‍රකාශකයෙකු පැවසූවේ දහම් සිරිසේන මහතා සම්බන්ධයෙන් මාධ්‍යයන්හි පළ වන ප්‍රවෘත්ති මුළු මුනින්ම අසත්‍ය බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දහම් සිරිසේන මහතා ජපන් සංචාරයේ නිරතවූ බවත්, එම සංචාරය නිමවී මව්බිමට පැමිණියේ ඊයේ රාත්‍රිෙය්දී බවත්ය.

ඕකේ ගාන කෝටි දෙකයි නේද බන්...මම දැක්කා ඉක්මන් එකේ..ඉතින් ඕක සුපිරි මෝටරථ වෙන්නේ කොහොමද බන්. ඔය පාරේ යන ජීප් එහෙම ඔනිතරම් තියෙන්නේ කෝටි දෙකට වැඩි ඒවා...
මටත් තියෙන එකම ප්‍රශ්නේ ඒක බන් මාලිංග i8 එක ගෙනාව වෙලාවෙත් කට්ටිය පොස්ට් දැම්මේ සුපිරි රථයක් කියල සුපිරි ඒවාට කියන්න ඒවා නෑනේ බන්

මටත් තියෙන එකම ප්‍රශ්නේ ඒක බන් මාලිංග i8 එක ගෙනාව වෙලාවෙත් කට්ටිය පොස්ට් දැම්මේ සුපිරි රථයක් කියල සුපිරි ඒවාට කියන්න ඒවා නෑනේ බන්



Ai Deranin CCTV eke aroo car wka start karala yana kotasata kalin awa pennuwe naththey car ekata naginne kawda kiyala ake athi ney.
