ආගම්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මිනිස්සු අවුරුදු ලක්ෂ ගණනක් තිස්සෙ ස්වභාවික ජීවිතයක් ගත කලහ.ඊට පසු අවුරුදු තුන් දහසකට පමණ පෙර මෑතක ආගම් හදාගෙන වහල්බව වැලඳ ගත්හ.

    රිදෙයි™

    :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආගම් හැදෙන්න ඕන මිනිස්සුන්ට මිසක් , මිනිස්සු හැදෙන්න ඕන ආගම් වලට නෙවෙයි.
    ඕක තේරුම් ගන්න බෑ අපේ උන්ට.
     
    • Like
    Reactions: snm1990

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර පිස්සු බල්ලෝ බැඳලා තියාගන්න ආගම කියන දන්වැල තියෙන එකත් හොඳයි :yes: නැත්තන් උන්ව කාටවත් කන්ට්‍රෝල් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැනට තියන ආගම් හැදුනෙ අවුරුදු 3000කට වගේ ඉස්සෙල්ල උනාට ඊට කලින් සන්විදානාත්මක නොවන ආගම් ඕන තරම් තිබ්බ,,, යම්තාක් මට්ටමකට හිතන්න පුල්වනම් මානවයො අවට තියන දේවල් වල පැවත්මට හේතු උපකල්පනය කරා.... ආගම්/ විශවාස වලින් තොරව මානසික පරිනාමයක් වෙයි කියල හිතන්න අමාරුයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සෙල්ල ආගමක් කියන එක අර්ථ දක්වල ඉඳපංකො. ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර ආගම් මෙව්ව තිබ්බෙ නෑ,පස්සෙ ඒ ගැන දන්න අය පහල වෙලා එව්ව ගැන කිව්ව කියලයි කියන්නෙ

    n5o9pe.jpg
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    බම්ප් වහල්ලු

    උබට නම් ගානක් නැ නිල කොටු තියන නිසා. මට ඉතින් ඒ ස්ටේටස් නැති නිසා සරට වදිනවා මේ මාතෘකා කතා කරන්න ගියාම.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මිනිස්සු අවුරුදු ලක්ෂ ගණනක් තිස්සෙ ස්වභාවික ජීවිතයක් ගත කලහ.ඊට පසු අවුරුදු තුන් දහසකට පමණ පෙර මෑතක ආගම් හදාගෙන වහල්බව වැලඳ ගත්හ.

    :rofl:

    :) Machanz, avrudu 3000ta kalin aagam thibba....
    Karunaa karala post daanawaanam winadiyak 2k aragena hoyala balala daanna :yes: :)

    :rolleyes: Monawa wunath, yam yam pudgalayan aagam nisa wahal bhawak pennum karathi :yes:
    Ewagema, anith aya, agam wadak naha kiyala thawak wikaara wahal bhawayak balenma daagena innawa :rolleyes::rofl: :)

    Monawa wunath, sathya awabodha kireema wadagath :):rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    :) Machanz, avrudu 3000ta kalin aagam thibba....
    Karunaa karala post daanawaanam winadiyak 2k aragena hoyala balala daanna :yes: :)

    :rolleyes: Monawa wunath, yam yam pudgalayan aagam nisa wahal bhawak pennum karathi :yes:
    Ewagema, anith aya, agam wadak naha kiyala thawak wikaara wahal bhawayak balenma daagena innawa :rolleyes::rofl: :)

    Monawa wunath, sathya awabodha kireema wadagath :):rolleyes:

    1. අදාළ පොස්ටුවේ අවරුදු තුන්දහසක් පමණ යනුවෙන් සඳහන් කර ඇත ඒ අනුව 3000 ට එහා ඒවා ද විය හැක

    2. ප්‍රධාන ආගම් ගැන කියන්නේ. ප්‍රධාන ආගම් ඒ කාලේ ඇති වූ ඒවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,460
    8,621
    113
    ආගම් හැදෙන්න ඕන මිනිස්සුන්ට මිසක් , මිනිස්සු හැදෙන්න ඕන ආගම් වලට නෙවෙයි.
    ඕක තේරුම් ගන්න බෑ අපේ උන්ට.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: akilar25

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    1. අදාළ පොස්ටුවේ අවරුදු තුන්දහසක් පමණ යනුවෙන් සඳහන් කර ඇත ඒ අනුව 3000 ට එහා ඒවා ද විය හැක

    2. ප්‍රධාන ආගම් ගැන කියන්නේ. ප්‍රධාන ආගම් ඒ කාලේ ඇති වූ ඒවා

    :) Pradahana agam kiyala sadahan wee natha..
    namuth ada wenakota athi pradahana agam hadune about 3000 years kiyala piligannaa haka :yes::rolleyes:

    Anyhow, most major religions throughout history originated about 4,500 years ago (according to provable tangible artefacts)

    Saha, ita avurudu 1000ta kalin loku agam thibuna kiyala kiyanawa (oppu karanna amarui), so "අවරුදු තුන්දහසක් පමණ" yana kiyamana waradi

    Thawa monahari kiyanna thiyenawanam kiyanna :yes::P ...would like to start a debate for a few minutes :rolleyes: