BUMPs
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 19, 2018 #22 jamiezue said: REP + Click to expand... මං නං කැමති ලෝකය, සොබාදහම මවක් විදිහට දකින්න බං. සමහර තැන් වලදි දෙවි කෙනෙක් විදිහට දකිනව. යන්ත්රයක් විදිහට නොදැක බෑ ගොඩනඟල තියෙන දැනුම තියෙන්නෙ යාන්ත්රික දැක්ම මත හින්ද ඒව පාවිච්චි කරන්න අමාරුයි. ඒත් පුලුවන් හැම තැනදිම දෙවි කෙනෙක්, මවක් කියන දැක්මවල් දෙක පාවිච්චි කරනව. අපි දෙවියන්ව අපිට ඕනෙ විදිහට හදාගන්න උත්සාහ කරනව. දෙවියො ඒකට කැමති නෑ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වගේ දේවල් දෙවියො අපිට දෙන දඬුවම්. එතනිං එහාට මවක්. අපි අම්මව කපල කොටල මරමින් පොලොං පැටව් ටිකක් වගේ, මකුළු පැටව් ටිකක් වගේ ජීවත් වෙනව. ඒ කරලත් පුලුවන් තරම් කාලයක් අපිව බලාගනියි. ඒත් අම්මව මරල දැම්මට පස්සෙ අපිව බලාගන්න කවුරුවත් නෑ. අපිව බලාගත්තු අම්මව අපිම මරාගෙන කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා අපිත් මැරිල යයි. අපිත් එක්ක අනික් සත්තුත් මැරිල යයි. එක ලමෙක් නිසා ලමයි ඔක්කොටම මැරිල යන්න වෙනව. මේ යාන්ත්රික ලෝක දැක්ම ඉක්මනට වෙනස් වේවා
jamiezue said: REP + Click to expand... මං නං කැමති ලෝකය, සොබාදහම මවක් විදිහට දකින්න බං. සමහර තැන් වලදි දෙවි කෙනෙක් විදිහට දකිනව. යන්ත්රයක් විදිහට නොදැක බෑ ගොඩනඟල තියෙන දැනුම තියෙන්නෙ යාන්ත්රික දැක්ම මත හින්ද ඒව පාවිච්චි කරන්න අමාරුයි. ඒත් පුලුවන් හැම තැනදිම දෙවි කෙනෙක්, මවක් කියන දැක්මවල් දෙක පාවිච්චි කරනව. අපි දෙවියන්ව අපිට ඕනෙ විදිහට හදාගන්න උත්සාහ කරනව. දෙවියො ඒකට කැමති නෑ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වගේ දේවල් දෙවියො අපිට දෙන දඬුවම්. එතනිං එහාට මවක්. අපි අම්මව කපල කොටල මරමින් පොලොං පැටව් ටිකක් වගේ, මකුළු පැටව් ටිකක් වගේ ජීවත් වෙනව. ඒ කරලත් පුලුවන් තරම් කාලයක් අපිව බලාගනියි. ඒත් අම්මව මරල දැම්මට පස්සෙ අපිව බලාගන්න කවුරුවත් නෑ. අපිව බලාගත්තු අම්මව අපිම මරාගෙන කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා අපිත් මැරිල යයි. අපිත් එක්ක අනික් සත්තුත් මැරිල යයි. එක ලමෙක් නිසා ලමයි ඔක්කොටම මැරිල යන්න වෙනව. මේ යාන්ත්රික ලෝක දැක්ම ඉක්මනට වෙනස් වේවා
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 19, 2018 #23 You must spread some Reputation around before giving it to jamiezue again. You must spread some Reputation around before giving it to Ridila™ again.
You must spread some Reputation around before giving it to jamiezue again. You must spread some Reputation around before giving it to Ridila™ again.
jamiezue Well-known member Jul 28, 2008 11,965 1 8,794 113 -~උලක් උඩ-~ Mar 19, 2018 #24 Pessimist said: You must spread some Reputation around before giving it to jamiezue again. You must spread some Reputation around before giving it to Ridila™ again. Click to expand... කලින් දීපුවනම් රතු එව්ව වෙන්ටැ
Pessimist said: You must spread some Reputation around before giving it to jamiezue again. You must spread some Reputation around before giving it to Ridila™ again. Click to expand... කලින් දීපුවනම් රතු එව්ව වෙන්ටැ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 19, 2018 #25 jamiezue said: කලින් දීපුවනම් රතු එව්ව වෙන්ටැ Click to expand... මේකෙං රතු ඒව දුන්නෙ තාම අර mother fucker කියල උදව් ඉල්ලල එකෙක් ත්රෙඩ් දැම්මෙ උට විතරයි
jamiezue said: කලින් දීපුවනම් රතු එව්ව වෙන්ටැ Click to expand... මේකෙං රතු ඒව දුන්නෙ තාම අර mother fucker කියල උදව් ඉල්ලල එකෙක් ත්රෙඩ් දැම්මෙ උට විතරයි
J Jakxpert Active member Jul 1, 2016 848 100 28 බස් එකේ Mar 20, 2018 #26 නලීන් ද සිල්වාගේ මෝඩ බයිලා කියවලාම මුගේ මොලේ කුරුවල් වෙලා