The Lie We Live

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :(
    මං නං කැමති ලෝකය, සොබාදහම මවක් විදිහට දකින්න බං. සමහර තැන් වලදි දෙවි කෙනෙක් විදිහට දකිනව. යන්ත්‍රයක් විදිහට නොදැක බෑ ගොඩනඟල තියෙන දැනුම තියෙන්නෙ යාන්ත්‍රික දැක්ම මත හින්ද ඒව පාවිච්චි කරන්න අමාරුයි. ඒත් පුලුවන් හැම තැනදිම දෙවි කෙනෙක්, මවක් කියන දැක්මවල් දෙක පාවිච්චි කරනව.
    අපි දෙවියන්ව අපිට ඕනෙ විදිහට හදාගන්න උත්සාහ කරනව. දෙවියො ඒකට කැමති නෑ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වගේ දේවල් දෙවියො අපිට දෙන දඬුවම්. එතනිං එහාට මවක්. අපි අම්මව කපල කොටල මරමින් පොලොං පැටව් ටිකක් වගේ, මකුළු පැටව් ටිකක් වගේ ජීවත් වෙනව. ඒ කරලත් පුලුවන් තරම් කාලයක් අපිව බලාගනියි. ඒත් අම්මව මරල දැම්මට පස්සෙ අපිව බලාගන්න කවුරුවත් නෑ. අපිව බලාගත්තු අම්මව අපිම මරාගෙන කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා අපිත් මැරිල යයි. අපිත් එක්ක අනික් සත්තුත් මැරිල යයි. එක ලමෙක් නිසා ලමයි ඔක්කොටම මැරිල යන්න වෙනව. මේ යාන්ත්‍රික ලෝක දැක්ම ඉක්මනට වෙනස් වේවා


    :( :( :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    You must spread some Reputation around before giving it to jamiezue again.
    You must spread some Reputation around before giving it to Ridila™ again.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කලින් දීපුවනම් රතු එව්ව වෙන්ටැ:rofl:

    :baffled:
    මේකෙං රතු ඒව දුන්නෙ තාම අර mother fucker කියල උදව් ඉල්ලල එකෙක් ත්‍රෙඩ් දැම්මෙ උට විතරයි