බූස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    mokakda ban meken wenne explin karapanko

    වෝල්ටේජ් එක වැඩි කරන සර්කිට් එකක්..
    ඒ කියන්නෙ වෝල්ට් 9 බැටරියෙන් ඊට වඩා ගොඩක් වැඩි වෝල්ටේජ් එකක් හදාගන්නව

    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වෝල්ටේජ් එක වැඩි කරන සර්කිට් එකක්..
    ඒ කියන්නෙ වෝල්ට් 9 බැටරියෙන් ඊට වඩා ගොඩක් වැඩි වෝල්ටේජ් එකක් හදාගන්නව

    තැන්ක්ස්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    car batary ekakin gedara wada karaganna ara gahana gadet eka wage ekakda meka

    එහෙම ඒවට කියන්න ඉන්වර්ටර් කියලා

    බක්/බූස්ට් කන්ට්‍රෝලර් කියන්නෙ DC to DC කන්වර්ටර් වලට
    බක් වලින් අඩු වෝල්ටේජ් එකක් ගන්න පුලුවන්
    බූස්ට් වලින් වැඩි වෝල්ටේජ් එකක් ගන්න පුලුවන් උදාහරනයක් විදියට USB එකෙන් 12v ඩිවයිස් එකක් වැඩ කරගන්න ඕන නම් බූස්ට් කන්ට්‍රෝලර් එකක් දාල කරගන්න පුලුවන්
    මහ ලොකු දෙයක් නැහැ ඔය දෙකම ස්විච් මෝඩ් සර්කිට් එකක් තියෙන්නෙ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    එතකොට අපිට පුලුවන්ද මේ වගේ එකක් use කරලා 3V - 12V කරලා රවුටරේ වැඩ කරවගන්න ? හැබැයි මේකට 1A ඕනේ :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    එතකොට අපිට පුලුවන්ද මේ වගේ එකක් use කරලා 3V - 12V කරලා රවුටරේ වැඩ කරවගන්න ? හැබැයි මේකට 1A ඕනේ :confused:

    නැහැ රවුටර්ට ඕන 600mA වලට වඩා අඩුවෙන් මොකද මගේ නම් රවුටරේ පවර් සප්ලයි එකම 600mA
    ඔය පොඩි බූස්ට් කන්වර්ටර් එකකින් 800mA වගේ ගන්න පුලුවන් හැබැයි එතකොට USB එකෙන් 1.5A වගේ ගන්න පුලුවන් වෙන්න ඕන ඒක නිසා ලැපකින් වගේ නම් බැරි වෙයි පවර් බෑන්ක් එකකින් වගේ පුලුවන්

    මම ඕක කරන්න කෑලි ගෙනත් තියෙන්න ඩයලොග් රවුටරේ පෝටබල් කරගන්න කියලා කරලා විස්තරේ දාන්නම්
     
    • Like
    Reactions: AnuradhaRa

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නැහැ රවුටර්ට ඕන 600mA වලට වඩා අඩුවෙන් මොකද මගේ නම් රවුටරේ පවර් සප්ලයි එකම 600mA
    ඔය පොඩි බූස්ට් කන්වර්ටර් එකකින් 800mA වගේ ගන්න පුලුවන් හැබැයි එතකොට USB එකෙන් 1.5A වගේ ගන්න පුලුවන් වෙන්න ඕන ඒක නිසා ලැපකින් වගේ නම් බැරි වෙයි පවර් බෑන්ක් එකකින් වගේ පුලුවන්

    මම ඕක කරන්න කෑලි ගෙනත් තියෙන්න ඩයලොග් රවුටරේ පෝටබල් කරගන්න කියලා කරලා විස්තරේ දාන්නම්

    elaa thanks
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    නැහැ රවුටර්ට ඕන 600mA වලට වඩා අඩුවෙන් මොකද මගේ නම් රවුටරේ පවර් සප්ලයි එකම 600mA
    ඔය පොඩි බූස්ට් කන්වර්ටර් එකකින් 800mA වගේ ගන්න පුලුවන් හැබැයි එතකොට USB එකෙන් 1.5A වගේ ගන්න පුලුවන් වෙන්න ඕන ඒක නිසා ලැපකින් වගේ නම් බැරි වෙයි පවර් බෑන්ක් එකකින් වගේ පුලුවන්

    මම ඕක කරන්න කෑලි ගෙනත් තියෙන්න ඩයලොග් රවුටරේ පෝටබල් කරගන්න කියලා කරලා විස්තරේ දාන්නම්

    ඒ මගෙත් dialog 4g එකක් තියෙන්නේ.. එකේ රවුටරේයි පවර් සප්ලයි එකෙයි ගහල තියෙන්නේ 1A කියලනේ .. power bank එකකින් වැඩේ ගොඩදාගන්න පුලුවනම් ගොඩ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඒ මගෙත් dialog 4g එකක් තියෙන්නේ.. එකේ රවුටරේයි පවර් සප්ලයි එකෙයි ගහල තියෙන්නේ 1A කියලනේ .. power bank එකකින් වැඩේ ගොඩදාගන්න පුලුවනම් ගොඩ.

    උන්ගෙ රවුටර් මොඩල් හැට හුට හමාරක් තියනවානේ බන්
    එක එක ඒවයෙ එක එක පවර් රේටින් ඇත්තෙ
    මගෙ ලග තියන රවුටරේ පින්තූරයක්වත් හොයාගන්න අමාරු උනා
    https://pattalist.lk/uploads/2018031112535564597.jpg
    මේකක් තියෙන්නෙ

    රවුටරේට 1A ගන්නවා නම් දල වශයෙන් රවුටරේ 12W එකක්,
    හොද බූස්ට් කන්වර්ටර් එකක් නම් 90%ක විතර එෆිශන්සි එකක් තියනවා ebay තියන ඒව නම් කියලා තියනවා 95%ක එෆිශන්සි එකක් තියනවා කියලා ඒව නම් ශුවර් නැහැ 90%ක එෆිශන්සි එකක් තියනවා නම්
    (12/0.9)/5 = 2.67A USB එකෙන් දෙන්න ඕන ඒක නිසා ඔය ඇම්පියර් ගාන ගන්න පුලුවන් පවර්බෑන්ක් එකකට ප්ලග් කරන්න ඕන

    Quick Charge සපෝට් කරන පවර් බෑන්ක් එකකින් උනත් 5v වලින් ගන්න පුලුවන් maximum 2.1A වගේ
    ඒක නිසා 12v/1A ඕන ඩිවයිස් එකකට නම් මෙහෙම දුන්නොත් සමහරවිට පවර්බෑන්ක් එක පිච්චිලා යාවි
    ඒක නිසා ඔය වගේ කේස් එකකට Quick චාජ් සපෝට් කරන පවර් බෑන්ක් එකක් අරගෙන ඒකෙන් Quick Charge ඩිවයිස් එකක් විදියට පවර් බෑන්ක් එකත් එක්ක Quick Charge Handshake එක කරගන්න පුලුවන් නම් කෙලින්ම USB එකෙන්ම 12v/1.5A ගන්න පුලුවන් බූස්ට් කන්වර්ටර් එකක් නැතුව
    http://blog.rnix.de/12v-from-a-usb-powerbank/
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    නැහැ රවුටර්ට ඕන 600mA වලට වඩා අඩුවෙන් මොකද මගේ නම් රවුටරේ පවර් සප්ලයි එකම 600mA
    ඔය පොඩි බූස්ට් කන්වර්ටර් එකකින් 800mA වගේ ගන්න පුලුවන් හැබැයි එතකොට USB එකෙන් 1.5A වගේ ගන්න පුලුවන් වෙන්න ඕන ඒක නිසා ලැපකින් වගේ නම් බැරි වෙයි පවර් බෑන්ක් එකකින් වගේ පුලුවන්

    මම ඕක කරන්න කෑලි ගෙනත් තියෙන්න ඩයලොග් රවුටරේ පෝටබල් කරගන්න කියලා කරලා විස්තරේ දාන්නම්

    ඒ කියන්නෙ මචං වෝල්ටේජ් එක වැඩි කරල දෙනවනං, අවුට් පුට් කරන්ට් එකට වඩා හැමතිස්සෙම ඉන්පුට් කරන්ට් එක වැඩියි කියන එකනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඒ කියන්නෙ මචං වෝල්ටේජ් එක වැඩි කරල දෙනවනං, අවුට් පුට් කරන්ට් එකට වඩා හැමතිස්සෙම ඉන්පුට් කරන්ට් එක වැඩියි කියන එකනෙ

    සරලව ඔවු
    දෙපැත්තෙම පවර් එක සමාන වෙන්න ඕන (කන්වර්ටර් එක 100%ක් එෆිශන්ට් කියලා හිතුවොත්, නැත්නම් ඒකත් හිතන්න වෙනවා)
    ඒ කියන්නෙ
    පවර් එක කියන්නෙ ධාරාවෙයි වෝල්ටීයතාවෙයි ගුනිතය නිසා, Power = VI
    Input VxI = Output VxI වෙන්න ඕන

    එතකොට බූස්ට් වෙනකොට අවුට්පුට් වෝල්ටේජ් එක වැඩි නිසා අනිවාර්යෙන් ඉන්පුට් කරන්ට් එක වැඩි වෙන්න ඕන