බූස්

AnuradhaRa

Well-known member
  • සරලව ඔවු
    දෙපැත්තෙම පවර් එක සමාන වෙන්න ඕන (කන්වර්ටර් එක 100%ක් එෆිශන්ට් කියලා හිතුවොත්, නැත්නම් ඒකත් හිතන්න වෙනවා)
    ඒ කියන්නෙ
    පවර් එක කියන්නෙ ධාරාවෙයි වෝල්ටීයතාවෙයි ගුනිතය නිසා, Power = VI
    Input VxI = Output VxI වෙන්න ඕන

    එතකොට බූස්ට් වෙනකොට අවුට්පුට් වෝල්ටේජ් එක වැඩි නිසා අනිවාර්යෙන් ඉන්පුට් කරන්ට් එක වැඩි වෙන්න ඕන

    ඔව් නැත්තං පොඩි සිල්ව වගේ එවුන් කියයි, ඉන්වර්ටර් පෝලිමක් හදල ලංකාවටම පෙන්ටෝච් බැටරියෙන් කරන්ට් එක දෙන්ඩ තිබුණ කියල :lol:
     
    Last edited: