කෙල්ලොන්ගේ කපටි වැඩ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෙල්ලොන්ගේ කපටි වැඩ

    කෙල්ලොන්ගේ කපටි වැඩ

    the-cunning-little-vixen-grimeborn.jpg

    ඔයාලාට මුහුණ දෙන්න වුන, ඔයාලා දැක්ක කෙල්ලො කරන කපටි වැඩ මෙතන කොටාගෙන යන්න.
    එතකොට තව එකෙක්ට එ්ක දැකලා කෙල්ලන්ගේ මායම් වලට අහු නොවී ඉන්න පුළුවන් :P

    =================
    පිරිමි ජාතිය ගොඩ ගමු :cool:
    =================

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: Tron-original

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    adurana kellek.....
    kohehari hoda thanakin kamu kiala frinedly talks dunnaa....
    set wela yan dinner ekakata kiala....

    kohma hari dawasak allala giya....
    hoda ganaka kala meki shape eke maru wela giya....

    sapak dei kiala hithuwe...
    hambun ne...
    athe salli tika giya witharai...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    mekanm aththa.. mge ex girlfriend oka kiyuwa mata anika owa kiyuhama hithanne set wenna hadanawa kiyalalu..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    Kawuru hari kellek ubala ekka nikan eka sareta fit wela talk daanawanam hodata kalpanawen idapan.

    In two three days, eki uben udawwak illan enawa :rofl: uba rawatila hitiyoth ithin gona wenawa :yes:

    :yes::yes::yes::yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    කෙල්ලෙක් message කර කර ඉදල එක දවසක් ඇහුව කොහේ හරි යමුද කියල ..මම බෑ කිව්වා..කියන්න බැ නේ බන්..ඔය කෙල්ලෝ අපිව කොහේ එක්කන් ගිහින් මොනා කරවගනිද කියල... තාම virgin මම නං. ඔය කෙල්ලෝ එක්ක ගිහින් මොනා වෙයිද කව්ද දන්නේ.. කපටි කෙල්ලෝ ඉන්නේ දැන්
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    කෙල්ලෙක් message කර කර ඉදල එක දවසක් ඇහුව කොහේ හරි යමුද කියල ..මම බෑ කිව්වා..කියන්න බැ නේ බන්..ඔය කෙල්ලෝ අපිව කොහේ එක්කන් ගිහින් මොනා කරවගනිද කියල... තාම virgin මම නං. ඔය කෙල්ලෝ එක්ක ගිහින් මොනා වෙයිද කව්ද දන්නේ.. කපටි කෙල්ලෝ ඉන්නේ දැන්

    aparade yako chance eka :angry::eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකප් දාල දවස් ගානක් මූණ හෝදන්නැතුව ඉන්නව ආයෙ මේකප් දාන්න වෙන හින්ද. මල අප්පිරියයි. කිසි පිරිසිදු කමක් නෑ. පිරිසිදු කමට වඩා ලස්සනට තැන දීල.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    adurana kellek.....
    kohehari hoda thanakin kamu kiala frinedly talks dunnaa....
    set wela yan dinner ekakata kiala....

    kohma hari dawasak allala giya....
    hoda ganaka kala meki shape eke maru wela giya....

    sapak dei kiala hithuwe...
    hambun ne...
    athe salli tika giya witharai...
    :rofl::rofl::D
    Kello butter para gala unge weda apita kiyala karaganna hadanawa, salli/reload illanawa owa thamai :angry:
    අහු වෙන්න එපා :yes:
    Kawuru hari kellek ubala ekka nikan eka sareta fit wela talk daanawanam hodata kalpanawen idapan.

    In two three days, eki uben udawwak illan enawa :rofl: uba rawatila hitiyoth ithin gona wenawa :yes:
    සිරා සිද්දිය. මාත් දැකලා තියෙනවා එ්ක නම් :angry:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඔවුන්ගේ ලොකුම කපටිකම තමයි වැඩක් කරගන්න ඕනෙ උනාම ඇඹරෙන එක. තව වෙනදා ගණන් ගත්තෙවත් නැති එවුන් බොරු හිනාව දානවා. වැඩේ කරගත්තට පස්සෙ මතකත් නෑ. ගණන් ගන්නෙත් නෑ.