කෙල්ලොන්ගේ කපටි වැඩ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට ත් එක එක ජාතියේ කෙල්ලෝ හම්බ වෙලා තියෙනවා. සමහර එවුන් උදව්වක් ගත්තා මාරු, පස්සේ උදව්වක් ඕනේ උනාම වැදගෙන අඩාගෙන එන්නේ. ඒත් සමහර එවුන් පට්ට හොදයි, බොක්කෙන් උදව් කරනවා , උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ම, එහෙම එවුන් ඉතින් සීයට එකක් වගේ තමා. අනික තමා ගොඩක් කෙල්ලෝ කවදාවක් වැරද්දක් කරලා පිලි ගන්නේ නෑ. කොල්ලා පිටින් දාලා බබා වගේ ඉන්නවා.

    කෙල්ලෝ කොච්චර වැරදි කලත් අන්තිමට කොල්ලගේ පිටින් යන්නේ. උන් වැරැද්ද කරලා එක ගැන කතා කරාම අපි වැරදි. හොදම දේ අතේ දුරින් ඉන්න එක තමා :angry:
     
    • Like
    Reactions: inspiron

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මට ත් එක එක ජාතියේ කෙල්ලෝ හම්බ වෙලා තියෙනවා. සමහර එවුන් උදව්වක් ගත්තා මාරු, පස්සේ උදව්වක් ඕනේ උනාම වැදගෙන අඩාගෙන එන්නේ. ඒත් සමහර එවුන් පට්ට හොදයි, බොක්කෙන් උදව් කරනවා , උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ම, එහෙම එවුන් ඉතින් සීයට එකක් වගේ තමා. අනික තමා ගොඩක් කෙල්ලෝ කවදාවක් වැරද්දක් කරලා පිලි ගන්නේ නෑ. කොල්ලා පිටින් දාලා බබා වගේ ඉන්නවා.

    gahanna set wela nadda :cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම දන්නා එකෙක් කිව්වා උගේ යාලුවෙකුට වෙච්ච වැඩක්. මූ කෙල්ලෙක් සෙට් වෙලා ඉඳල ඒකිගේ වෙන වෙන සීන් තියෙනවා කියල දැනගෙන අයින් වෙලා. පස්සේ මු වෙන කෙල්ලෙක් බැඳලා. ටික කාලෙකට පස්සේ මේකි මුගේ පස්සෙන් ඇවිල්ල කොහොමහරි එකම එක දවසක් හම්බෙමු කියල. මූ පරෙස්සම් වෙලා ඇතුලෙ කරලත් නෑ , හැබැයි මෙන්න මාස කීපෙකින් ගෑනි ප්රෙග්නන්ට්ලු. මුගෙන් සල්ලි ඉල්ලලා. මූ දුන්නේ නැති උනාම ගෙදර ඇවිත් ගෑනිට කියල උප්පැන්නෙට නම දාන්න ඕනේ කියලා .
    මූ හොඳටම දන්නවා ළමයා උගේ නොවෙන බව. ඒත් ගෑනි පිළිගන්නෙ නෑනේ . ඩී එන් ඒ බලන්නත් මාස ගානක් ඉන්න එපැයි හම්බෙන්න.
    උගේ පවුලත් කැඩිලා ජීවිතේ අපායක් වෙලා තිබ්බේ. අන්තිමට ඔප්පු වුනා උගේ නොවෙන බව.. ඒත් ඉතින් වින්ද දුක බලද්දී මාර බාල්දියක් කලින් ගෑනි පෙරලලා තිබ්බේ.

    ඔහොම ගැනු ටක් ගාල හොයන්න පුළුවන් බන්
    ගහනකොට කොපු දාන්න හදනකොට අනේ ඕවා මට ඇලජික් ඕව දැම්මහම ෆීල් වෙන්නේ නැ මට ඕව දාල මම කරන්න ආස නැ අරකද මේකද සීන් ගොඩයි
    ප්‍රෙග්නන්ට් සීන් එක කියල සල්ලි ගරනවා ඉතින්
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අපේ office (colombo) එකේ උනා කියන සිද්දියක්. අපි join වෙන්න ටික කාලෙකට කලින්. DGM කෙනෙක්ගේ PA කෙනෙක් ඉඳල තියනවා, ගෙවල් නුවර.
    වටේම ඉන්න උන්ට line එක දාගෙන ඉඳල තියෙන්නේ. එකපාරම office එන එක නවත්තලා. පස්සේ බලනකොට නුවරට transfer වෙලා ගිහින්.
    දැන් තමයි ආතල් එක. යන්න ටික දවසකට කලින් ඉඳන් අර පැණි හලපු උන්ගෙන් හෙන ගණන් ඉල්ලගෙන හදිස්සියක් කියල.
    50,000 , 100,000 වගේ ගණන් කියල තමයි කියන්නේ. මුනුත් එකාට එකා දන්නේ නෑ සිද්දිය.
    පස්සේ මෙයාගේ මිනිහා ලැජ්ජාව නිසා සල්ලි අර මිනිස්සුන්ට කොහොම හරි දුන්න කියල කියනවා, ඇත්තද දැන් නෑ එකනම්.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෙල්ලෝ කොච්චර වැරදි කලත් අන්තිමට කොල්ලගේ පිටින් යන්නේ. උන් වැරැද්ද කරලා එක ගැන කතා කරාම අපි වැරදි. හොදම දේ අතේ දුරින් ඉන්න එක තමා :angry:

    :yes::yes::yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ office (colombo) එකේ උනා කියන සිද්දියක්. අපි join වෙන්න ටික කාලෙකට කලින්. DGM කෙනෙක්ගේ PA කෙනෙක් ඉඳල තියනවා, ගෙවල් නුවර.
    වටේම ඉන්න උන්ට line එක දාගෙන ඉඳල තියෙන්නේ. එකපාරම office එන එක නවත්තලා. පස්සේ බලනකොට නුවරට transfer වෙලා ගිහින්.
    දැන් තමයි ආතල් එක. යන්න ටික දවසකට කලින් ඉඳන් අර පැණි හලපු උන්ගෙන් හෙන ගණන් ඉල්ලගෙන හදිස්සියක් කියල.
    50,000 , 100,000 වගේ ගණන් කියල තමයි කියන්නේ. මුනුත් එකාට එකා දන්නේ නෑ සිද්දිය.
    පස්සේ මෙයාගේ මිනිහා ලැජ්ජාව නිසා සල්ලි අර මිනිස්සුන්ට කොහොම හරි දුන්න කියල කියනවා, ඇත්තද දැන් නෑ එකනම්.
    Water board ද? :eek: