Channel4 and Sri Lanka

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Cambridge Analytica කියන Data Mining company එක 2016 US Election එකේ Donald Trump දිනවන්ට කටයුතු කරා...Under Game දුන්නා කියල ලොකු කතාබහක් යනවා මේ දවස් වල....Cambridge Analytica කියන්නෙ London වල තියන Company එකක්.....
    ඉතින් ලංකාවෙ ඔක්කොම දන්න හැම ගූ ගොඩක්ම අවුස්සන Channel4 එක උන්ගෙ කටින්ම Scene එක අල්ලන්ට ලංකාවෙත් රෙදි ගලවල චාම ගේමක් දීලා....:growl::growl::growl::no::lol::lol::lol::eek::eek::rofl::rofl::rofl::baffled::baffled::dull::dull::dull::dull::nerd::nerd::nerd:
    ලංකාවේ ප්‍රාදේශීය සභා ඡන්දෙ දිනන්ට උදව් කරන්ට කියල ලංකාවෙ පජා Politician කෙනෙක්ගෙ නියෝජිතයෙක් වගේ Channel4 reporter කෙනෙක් Cambridge Analytica excutive කෙනෙක් meet වෙලා....ගොනා ඔක්කොම ලොකු Talk දීලා...US Election එකේ දුන්න ගේම්...Bribery,Ukrain Prostitute Traps,ඔක්කොම කියලා අපිට ලංකාවෙ ඡන්දෙ දිනවන්ට පුළුවන් ගේම දෙන්නං කියලා....බඩු මාට්ටු...:lol::lol::lol::growl::growl:
    ලංකාවත් ජාත්‍යන්තරේට ගිහින් දන්නෙම නැතුව....:oo::oo::lol::lol:

    https://qz.com/1232720/channel-4-fi...t-involved-bribery-and-ukrainian-sex-workers/


    Cambridge Analytica Uncovered: Secret filming reveals election tricks




     
    • Like
    Reactions: asheka

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    lankawa gena thiyenne koi hariyeda?
    Video eka hariyata baluwe na bn..CNN eke kiyaddi thama scene eka danagaththe....
    Ara Link eke thiyana articlle eke theyanawa......


    A reporter for the UK TV station Channel 4 posed as a Sri Lankan fixer hoping to enlist Cambridge Analytica’s services for a client aiming to win a local election. Over several months, the reporter filmed his interactions with the company, whose representatives, including CEO Alexander Nix, explained how the company functioned.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මුන් ලන්කාවෙ නම් මීට කලින් වැඩ කරලා නෑ වගේ..ඒත් කියන්න බෑ.. මුන් ගෑනු ලමයි දේශපාලඥයින්ගෙ ගෙවල් වලට යවලා බ්ලැක්මේල් කරන එකේ හරි තොරතුරු ගන්න එකේ හරි ඉඳන් හැම දෙයක්ම කරන්න සූදානම්. හැබැයි අර දෙමල කෙනා නම් හැසුරුනෙ ටිකක් බොලඳ විදිහට ..නිකම් මෝඩ කෙනෙක් ගානට. ඒවත් උන්ගෙ රඟපෑමේ කොටසක් වෙන්න ඇති.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මුන් ලන්කාවෙ නම් මීට කලින් වැඩ කරලා නෑ වගේ..ඒත් කියන්න බෑ.. මුන් ගෑනු ලමයි දේශපාලඥයින්ගෙ ගෙවල් වලට යවලා බ්ලැක්මේල් කරන එකේ හරි තොරතුරු ගන්න එකේ හරි ඉඳන් හැම දෙයක්ම කරන්න සූදානම්. හැබැයි අර දෙමල කෙනා නම් හැසුරුනෙ ටිකක් බොලඳ විදිහට ..නිකම් මෝඩ කෙනෙක් ගානට. ඒවත් උන්ගෙ රඟපෑමේ කොටසක් වෙන්න ඇති.
    OW macho..Cambridge Analitica eunnan Lankawe game deela na..dunnanan mehema cha wenne na..Lankawe karapuwa kiyanawane...Channel4 eun Lankawata hota daanawane dan kaaleka idala...Killing fields vedio eke idala..2013 Chogum eke natapu henama game ekka Geneva eke okkoma scene walata Channel4 thama wadipurama gema dena media channel eka..Tamil Daispora eun kohomath Channe4 natawanawa...