ammo me ara eeye maruwa kudda neda?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..

    පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..

    අද පස්වරුයේ අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

    වෙඩි තැබීම නිසා තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

    පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

    මේ අතර අද පෙරවරුවේදී කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඒ ගෑණි බෙරිහන් දෙන වෙලාවේ ඌව එළියට අරන් හොස්පිටල් අරන් ගියානම් සමහරවිට ඌව බේරගන්න හරි තිබ්බා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ponna wesige puthala ada kale inne video karanawa tele drama ekak film karanawa wage. Nithiya anuwa maranayak beraganna puluwan kama thiddi nokara inna eka waradak. Oya video eke balan inna ponnayinwa hire danna one
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බය ඇති බන් නිකන් හැප්පිලා තුවාල උනා වගේ නෙවේ නෙ වෙඩි තියලනේ :baffled: අනික ලේ ගලනවා සුටු සුටු ගාල.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Ponna wesige puthala ada kale inne video karanawa tele drama ekak film karanawa wage. Nithiya anuwa maranayak beraganna puluwan kama thiddi nokara inna eka waradak. Oya video eke balan inna ponnayinwa hire danna one

    මිනිස්සු බය ඇති බන් ඇක්සිඩන්ට් එකක් නෙමෙයිනේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය හරියෙ කුඩු බිස්නස් කරන කීප දෙනෙක් ඉන්නවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,186
    18,791
    113
    අදාල නෑනේ
    සිරාවට ලැජ්ජාවක් නැද්ද බන් ළඟට වෙලා වීඩියෝ කර කර බලන් ඉන්න මිනිහෙක් මැරෙනකන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,314
    66,736
    113
    Aru le galana ekath balanna puluwan mae genu ke gahanna gattama tama pissu haddenne
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මොකද බම්.මෙ ලංකාවට වෙලා තියෙන්නේ එක දවසෙම්ව් මිනි මැරුම්.දෙකයි
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,363
    1,637
    113
    Me wage ewunam merena ekama hodai. Nikn inna ewunta wedi thiyanne nene mokekwath. Muth patheleta samabadayak athi. Anika methana ewun talk dunnata udaw kranna thibba kiyala oya wage ewwata atha gahanwa kiyanne nikan chater kanna wena scene ekak. Anthime udaw karapu ekath athulata yanna wena dewl lanakawe wenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Me wage ewunam merena ekama hodai. Nikn inna ewunta wedi thiyanne nene mokekwath. Muth patheleta samabadayak athi. Anika methana ewun talk dunnata udaw kranna thibba kiyala oya wage ewwata atha gahanwa kiyanne nikan chater kanna wena scene ekak. Anthime udaw karapu ekath athulata yanna wena dewl lanakawe wenne
    :yes: අපි ඔතන හිටියත් ඔච්චරයි :yes: