මහාචාර්යවරයා හා සිසුවිය අතර අනියම් සම්බන

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,219
    646
    113
    මේ එක ලියලා තියන්නෙත් පොරගෙ උවමනාවට වගේ. මිනිහගෙ wifeගෙන් අහන්න ඔනේ හරිම කතාව
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,209
    901
    113
    ----- Hill City ----
    ඕකට වෙන්න ඇති මේක ලියල තියෙන්නේ

    Hanthana-Sihine-WD-Amaradeva-n-Umariya.jpg

    NOPE :no:
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    ඒ උනාට බන් ටීවි එකේ කෝමද කතාව

    Ow machang umba kiyana ekath aththa thamie....pora talk witharie machang ape ewunge...mata mathakie issara Victor th oya wge talks dunna....unge life eke areers ekak thiyana nisa thamie machang ehema talk denne.........
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට බන් ටීවි එකේ කෝමද කතාව

    එහෙම තමා බං ඒ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතේ ගැන හිතන්නැතුව කියල තියෙන දේවල් ඇත්තනං ඒව පිලිගනිං
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113
    Oya bana kiyagena inna unge heti ohoma thamai ban. Gon harak okunta rewatenawa.
    Thawa set ekak okunge passen yanawa dena denama athal ganna
    :yes::yes:
    අත්තනායකට කවදද මචං කඩවසම් පෙනුමක් තිබ්බෙ? මොන පරයෙක්ද මේ ආටිකල් එක ලියල තියෙන්නේ. මුගේ ජරා වැඩ සුද්ද කරන්න ලියපු ඒ වගේම ජරා යකෙක් වෙන්න ඇති.
    :P


    :dull: ජාතකේම කියල තියෙන්නේ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,590
    4,369
    113
    :lol::lol:

    kawda ban me dial eka

    ඒ කාලේ තිබ්බලු x කංඩායම කියලා එකක්.
    ඒකෙන් කලේ පශ්චාත් නූතනවාදය, මනෝවිශ්ලේෂණය වගේ දාර්ශණික
    සංකල්ප ලංකාවට හඳුන්වලා දුන්න එකලු.
    එකේ නායකයා වගේ හිටියේ මෙයාලු.
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    යකෝ මාත් අනන්තවත් කඩෙන් බත් එක අරගෙන ඇවිත් කාල තියෙනව. අපේ ofz එකේ එක කෙල්ලෙක් මගෙන් අහල නෑනෙ කෑම එකක් ගෙනත් දෙන්න. නොදකින් විතරක්.:angry:

    Same here :rofl:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,781
    13,364
    113
    කෙල්ලන්ටත් ඉතින් මේ වගේ නාකි හමෙක් එක්ක හරි කමක් නෑ..ඇරගන්න තියෙනව නන්.. :baffled::baffled:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,031
    2,593
    113
    Nugegoda
    ඒ කාලේ තිබ්බලු x කංඩායම කියලා එකක්.
    ඒකෙන් කලේ පශ්චාත් නූතනවාදය, මනෝවිශ්ලේෂණය වගේ දාර්ශණික
    සංකල්ප ලංකාවට හඳුන්වලා දුන්න එකලු.
    එකේ නායකයා වගේ හිටියේ මෙයාලු.

    සමහර තැන් වලදි එකඟ වුනත් මේ අයගෙ දර්ශනය ටිකක් භයානකයි. සුනාමිය ආපු දවසෙම මුන්ගෙ කණ්ඩායම දෙකට කැඩිල ගොඩක් ප්‍රභල සමාජිකයො මෙයානෙ වෙන්වෙලා දීප්තිව පතුරු ගැහුව. ඔය නිර්මාල් රංජිිත් දේවසිරි කියන්නෙ මුගේ ගෝලයෙක්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,097
    7,037
    113
    Nawala
    images

    මෙමෙ සම්බන්දය තියනවනම් එක ස්වබාවික හා සුන්දර දෙයක් විදිහටයි මට පෙන්නේ ... මිනිස්සු හැමෝම තමාට සැනසීමක් දෙන ආදරය හොයාගන යනවා, එක අනිකාට හෝ සදාචාරයට විවිචනය කරන්න අයිතියක් නෑ !! නමුත් මේ ගොයියාගේ ඉවසන්න බැරිදේතමයි : තමන් රැඩිකල් වැඩ කරනගමන් ලෝකයට බන කියනඑක. එක ජඩවැඩක් !!! මිනිහ නිකන් බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක වගේ කථාකරන්නේ...

    ඒ අතින් වික්ටර් මහත්තයට කොන්ද පනතිබුනා "මේ මගේ හැටි , මම ජිවත්වෙන්නේ මේ විදිහටයි උබලා (දරුවොවත් ) එක ප්‍රශ්නයක් කරගන්න එපා !!" කියන්න
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔනෑවට වඩා සුදු චරිත පෙන්නන අයගේ ඇතුලාන්තය හරිම කලුයි. ඔය වගේ අය කොච්චර ඉන්නවාද?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ මාත් අනන්තවත් කඩෙන් බත් එක අරගෙන ඇවිත් කාල තියෙනව. අපේ ofz එකේ එක කෙල්ලෙක් මගෙන් අහල නෑනෙ කෑම එකක් ගෙනත් දෙන්න. නොදකින් විතරක්.:angry:

    :lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,680
    3,409
    113
    Bandarawela
    කෙල්ලෝ හෙන ආසයි බන් ඔහොම ඇම්ඩන් කටක් තියෙන අයට . බලපං පෝය දවසට දෙවැනි ඉනිමට වඩා පොරකනවා ඕක බලන්න. බන අහල හැදෙන්න නෙමෙයි. අත්තනායක සර්ව බලන්න.