කිරියෙ ඉන්න Android TV Box පාවිච්චි කරන අයගෙන් පොඩි සප් එකක් අවශ්‍ය වෙලා තීනවා
හොද TV Box මොනාද තියෙන්නෙ?
ගණන් කොහොමද?
එකම Window එකේ චැනල් දෙකක් (Picture in Picture)බලන්න පුලුවන්ද?
කරදරයක් නැතිව ෆෝන් එකේ තියෙන ෆිල්ම් එකක් ෆොටෝ ටිකක් බලන්න පුලුවන්ද?
(වැදගත්ම එක) සිංහල සබ් එකක් ෆිල්ම් එකක් බලද්දි සබ් ටයිටල් හාර්ඩ්කෝඩ් කර කර නටන්නෙ නැතිව පීසී එකේ වගේ ලේසියෙන් බලන්න පුලුවන්ද?
ඇන්ටනා එක tv box එකට හයි කරන්න පුලුවන්ද?
(අන්තිම එක) ගාන කීයක් වෙයිද? ඊබේ ගන්වනම් ලින්ක් එක