Android TV Box

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,355
    763
    113
    තොපිට මොකෑ ඒක
    කිරියෙ ඉන්න Android TV Box පාවිච්චි කරන අයගෙන් පොඩි සප් එකක් අවශ්‍ය වෙලා තීනවා:yes:

    හොද TV Box මොනාද තියෙන්නෙ?
    ගණන් කොහොමද?
    එකම Window එකේ චැනල් දෙකක් (Picture in Picture)බලන්න පුලුවන්ද?
    කරදරයක් නැතිව ෆෝන් එකේ තියෙන ෆිල්ම් එකක් ෆොටෝ ටිකක් බලන්න පුලුවන්ද?
    (වැදගත්ම එක) සිංහල සබ් එකක් ෆිල්ම් එකක් බලද්දි සබ් ටයිටල් හාර්ඩ්කෝඩ් කර කර නටන්නෙ නැතිව පීසී එකේ වගේ ලේසියෙන් බලන්න පුලුවන්ද?:P
    ඇන්ටනා එක tv box එකට හයි කරන්න පුලුවන්ද
    ?
    (අන්තිම එක) ගාන කීයක් වෙයිද? ඊබේ ගන්වනම් ලින්ක් එක
    ;);)
     
    • Like
    Reactions: Lord Kasun

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Ekak tiyenawa mchn. Pawichchiyak nah. Stable madi. Honda processor ekak balala ganin. Nettam tak gala slow wenawa n apps crash wenawa. Mama gatte kalubowila hospital eka laga place ekakin. Lankawe godak import karanne un, service centre ekath etanamaiy
     

    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    mamanam pawichchi karanawa alfawise s92 kiyala ekak dan awuruddaka wage idala. dan mama pawichchi karana eka enne na. film, tv series balanna thama gaththe. eke aapu ROM eka nam poddak withara bugs.. wena ROM ekak gahuwa. elakiri wage thaama wada. antana gahannanam ba. sinhala sub wada hard code nokara.android 6.0.1 tiyenne.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,355
    763
    113
    තොපිට මොකෑ ඒක
    mamanam pawichchi karanawa alfawise s92 kiyala ekak dan awuruddaka wage idala. dan mama pawichchi karana eka enne na. film, tv series balanna thama gaththe. eke aapu ROM eka nam poddak withara bugs.. wena ROM ekak gahuwa. elakiri wage thaama wada. antana gahannanam ba. sinhala sub wada hard code nokara.android 6.0.1 tiyenne.

    Umbe eke ram eka kiyada?
    ROM eka kohomada change kale
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    I use Cocoon. Bought from a retail shop. Not sure where its available over the internet. Comes preloaded with KODI.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    oita wada hoda nadda screen cast dongle ekak aran phone eke tiyana apps direcly cast karagena balana eka.
    etakota hoda phone ekak tibboth performance gana wada wenna deyak na. $10 ta wage tiyanawa. hebei 1080p h.265 wage movie ekak cast kaloth stuck wenne natuwa play weida kiyala thama sure natte. :baffled: