⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    fuk :angry:

    Rain helps West Indies seal World Cup berth

    4.40pm West Indies sneak through to the 2019 World Cup! It's official now, play has been called off. Scotland are knocked out, heartbreak for them. West Indies win by five runs.

    aparade Scotland hodata gahuwa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    29467982_1510504742381944_3093785198098120704_n.jpg
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    thawa team 2k wath dammanm hari bn, unbalance :frown: Galle eke sira batsmanla godak innawa.... thawa u16 un dammanm hari bn... oya Pakistan , India wala ehema hondata success unu players la godak aurudu 15,16n First class cricket gahanna apu un...

    අන්බැලන්ස් කතාව නම් මම ඊයේ ස්කොඩ් දැක්ක ගමන්ම හිතුවා,
    අනික වන්ඩේ රිටරර් වෙච්ච අය මොකටද මේවා ගහන්නේ?
    මාලිංග, ධම්මික ප්‍රසාද් නැහැ,
    මට පේන්නේ මේකටත් ක්ලබ් වල උන්ගේ උවමනාවට උන්ගේ සෙට් පුරවලා වගේ,
    නිපුන් රන්සික කියන අවුරුදු 18 ෆාස්ට් බෝලර්ත් නැහැ,
    අනේ මංදා ඉතිං හැම එකාවම දාන්නත් බැහැ තමා,
    ඒත් මීට වඩා සාර්ථකව හදන්න තිබ්බා ස්කොඩ් ටික..

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    අන්බැලන්ස් කතාව නම් මම ඊයේ ස්කොඩ් දැක්ක ගමන්ම හිතුවා,
    අනික වන්ඩේ රිටරර් වෙච්ච අය මොකටද මේවා ගහන්නේ?
    මාලිංග, ධම්මික ප්‍රසාද් නැහැ,
    මට පේන්නේ මේකටත් ක්ලබ් වල උන්ගේ උවමනාවට උන්ගේ සෙට් පුරවලා වගේ,
    නිපුන් රන්සික කියන අවුරුදු 18 ෆාස්ට් බෝලර්ත් නැහැ,
    අනේ මංදා ඉතිං හැම එකාවම දාන්නත් බැහැ තමා,
    ඒත් මීට වඩා සාර්ථකව හදන්න තිබ්බා ස්කොඩ් ටික..

    :dull::yes: thawa Jaffna wala supiri fast baller kenek innawa kapilraj kiyala, uta sahenna kapilla wage :dull: me para big match eketh wicket 10k dala, me wage tournament organize karala karanna one, aluthen eun hoyagannai, inna unge confidence wadi karana ekai, team nam sahenna unbalance. Dambulla team eke bowlersla witharai inne :rofl:
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0

    අන්බැලන්ස් කතාව නම් මම ඊයේ ස්කොඩ් දැක්ක ගමන්ම හිතුවා,
    අනික වන්ඩේ රිටරර් වෙච්ච අය මොකටද මේවා ගහන්නේ?
    මාලිංග, ධම්මික ප්‍රසාද් නැහැ,
    මට පේන්නේ මේකටත් ක්ලබ් වල උන්ගේ උවමනාවට උන්ගේ සෙට් පුරවලා වගේ,
    නිපුන් රන්සික කියන අවුරුදු 18 ෆාස්ට් බෝලර්ත් නැහැ,
    අනේ මංදා ඉතිං හැම එකාවම දාන්නත් බැහැ තමා,
    ඒත් මීට වඩා සාර්ථකව හදන්න තිබ්බා ස්කොඩ් ටික..

    Nipun Ransika could be a better bowler dude. But not anymore. We are very unlucky nation.

    https://www.cricketage.in/2017/12/08/spine-injury-kept-nipun-ransika-out-of-the-u19-world-cup-squad/