⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    DYlmyDTVAAAv3jQ.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,089
    13,738
    113
    පෘථිවිය
    අපිට මොකක්ද අවසාන තරගයෙන් දැකගන්න ලැබුනේ
    01. ලංකාව ඉන්දියනුකරණය වෙලාද?
    02. සියල්ලෝම එකතුවුනාම, හොඳ ගේමක් ගහල ඕනෑම දෙයක් කරගන්න පුළුවන් බවද?
    03. ලංකාවේ ටීම් එකට සපෝර්ට් කරනවට වඩා ඉන්දියාවට සපෝර්ට් කරන එක හොඳයි කියන එකද?
    04. මේ මොන නැතත් හම්බ හැතිකරේ අතුගාල දාන්න ඕනෑම විදිහකින් පුළුවන් බවද?